Drivers වල අවුලක්!!!!

jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    මචන්ලා...

    මේකයි scene එක.. මගෙ machine එකේ devices වල පොඩි අවුලක් ගිහින්... මම මේක ගැන දැනගත්තෙ Tuneup Utilities එකෙන් පොඩි Notification එකක් ඇවිත් තිබුනු නිසා.....

    මගේ machine එකේ device manager ගිහින් show hidden devices ගත්තහම එන device ලිස්ට් එකෙන් එතන තියෙන devices දෙකක් හරියට වැඩ කරන්නේ නැහැනේ..මම එකේ screenshot එකක් පහල දාල තියෙනවා..මේකට මොකක්ද කරන්න ඕනේ කියලා කවුරු හරි දන්නවද? :yes::yes::yes:

    driver-1.png



    දන්නෙ නැත්තම් කමක් නැහැ බම්ප් එකක්වත් දාලා යන්න වෙන කෙනෙක්ටවත් බලාගන්න..:P:P:P:P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැශින් එකට ගහලා තියන අනම් මනම් ගලවලා ආපහු ගහපන්.
    අනම් මනම් කිව්වේ රැම්,ග්‍රැෆික් කාඩ් වගේ ඒවාට.
     

    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    මැශින් එකට ගහලා තියන අනම් මනම් ගලවලා ආපහු ගහපන්.
    අනම් මනම් කිව්වේ රැම්,ග්‍රැෆික් කාඩ් වගේ ඒවාට.

    එහෙම කලොත් වැඩේ හරියයිද?