Bus driver?
wwwguliya Member Nov 22, 2008 1,162 392 0 උබට වැඩක් නෑනේ Oct 28, 2014 #121 scurvy said: Bus driver? Click to expand...
deepalsamantha Active member Mar 20, 2007 564 101 43 41 අපේ ගෙදර Oct 30, 2014 #123 මේක සුපිරි...මම පාවිච්චි කරන්නෙත් මේක තමයි.. ඒ වුනාට මේකෙ නෙට්වර්ක් කාර්ඩ් වල ඩ්රයිවර්ස් වෙනුවට තියෙන්නෙ 3DP net කියල කලෙක්ෂන් එකක්..ඒකෙ ඕනිම නෙට්වර්ක් කාර්ඩ් එකක ඩ්රයිවර්ස් තියෙනවා..ඒ වුනාට ඒ ෆයිල් එක AVAST එකෙන් බ්ලොක් කරනවා..
මේක සුපිරි...මම පාවිච්චි කරන්නෙත් මේක තමයි.. ඒ වුනාට මේකෙ නෙට්වර්ක් කාර්ඩ් වල ඩ්රයිවර්ස් වෙනුවට තියෙන්නෙ 3DP net කියල කලෙක්ෂන් එකක්..ඒකෙ ඕනිම නෙට්වර්ක් කාර්ඩ් එකක ඩ්රයිවර්ස් තියෙනවා..ඒ වුනාට ඒ ෆයිල් එක AVAST එකෙන් බ්ලොක් කරනවා..