Drivers ego problems

testnew3

Member
Oct 13, 2016
148
13
0
ඇගට කැපීම / ගේම ඉල්ලීම .
කොච්චර හොද එකෙක් උනත් ගේම ඉල්ලුවොත් දෙනවා
ඇගට කැපුවොත් කපනවා

ඒ නිසා ඔබේ වහනය කොච්චර පොඩි උවත් ලොකු වුවත් , VIP වුවත් , හිගන ටයිප් වුවත් , අනෙකාගෙන් ගේම ඉල්ලා අමාරුවේ නොවෙටෙන්න . සිග්නල් දමා සාමෙන් එන්න

මෙය එක්සත් රිටන් දෙන්නන්ගේ සංගමයේ පණිවුඩයකි
 
sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63

    බල්ලෝ අපිව හැපුවට අපි බල්ලොන්ව හපන්න යන්නේ නෑ නේ මචං
     
    බල්ලෙක් , මනුස්සයෙක්ව කෑවම , මනුස්සයා බල්ලාව කන්නේ නෑ .
    එත් මනුස්සයෙක් , තවත් මනුස්සයෙක්ව කෑවම , දීලා අරින්න ඕනේ බන් .

    උබල වගේ සාමකාමී උන් නිසා දැන් පාරේ බල්ලෝ සෙල්ලම් දානවා වැඩියි.
    පොඩ්ඩක් උදව් කරපන් අපිටත් බල්ලෝ rate එක අඩු කරන්න
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    ලංකාවේ පොන්නයන් සදහා නිෂ්පාදිත වාහන

    01. Scooty ( Dio විශේෂයි)
    02. 3 වීල්
    03. ඇල්ටෝ ( hire දුවන)
    04. ඩිමෝ බට්ටා ඇතුළු කුඩා ලෝරී
    05. KDH ( Office Transport )
    06. Rosa ( Office Transport )
    07. Honda Vezel
    08. Toyota Land Cruiser
    09. Leyland Bus
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ලංකාවේ පොන්නයන් සදහා නිෂ්පාදිත වාහන

    01. Scooty ( Dio විශේෂයි)
    02. 3 වීල්
    03. ඇල්ටෝ ( hire දුවන)
    04. ඩිමෝ බට්ටා ඇතුළු කුඩා ලෝරී
    05. KDH ( Office Transport )
    06. Rosa ( Office Transport )
    07. Honda Vezel
    08. Toyota Land Cruiser
    09. Leyland Bus

    :lol:
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    බල්ලෙක් , මනුස්සයෙක්ව කෑවම , මනුස්සයා බල්ලාව කන්නේ නෑ .
    එත් මනුස්සයෙක් , තවත් මනුස්සයෙක්ව කෑවම , දීලා අරින්න ඕනේ බන් .

    උබල වගේ සාමකාමී උන් නිසා දැන් පාරේ බල්ලෝ සෙල්ලම් දානවා වැඩියි.
    පොඩ්ඩක් උදව් කරපන් අපිටත් බල්ලෝ rate එක අඩු කරන්න

    :lol::lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mama nam return denna yanne na natta puke gahan yanawa :sorry:

    habai head gahan passen ena unta issara karanna deela uu passen head eka gahan yanawa :baffled:
    ethakota issarahin wahanaw unuth mata head gahala signal karana ewath aruuta wadinawa....:baffled:
     
    • Like
    Reactions: Rhaegar Targaryen

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    ලංකාවේ පොන්නයන් සදහා නිෂ්පාදිත වාහන

    01. Scooty ( Dio විශේෂයි)
    02. 3 වීල්
    03. ඇල්ටෝ ( hire දුවන)
    04. ඩිමෝ බට්ටා ඇතුළු කුඩා ලෝරී
    05. KDH ( Office Transport )
    06. Rosa ( Office Transport )
    07. Honda Vezel
    08. Toyota Land Cruiser
    09. Leyland Bus
    godak ma nugath pon*ayo nisa thamai .. kala kanni haththa :growl::growl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    Montero ekaage waradak naane. Lorry fakagene warada. U balen aruge line ekata enna hadanawane. Aruta mala panina eka saadaranayi :oo:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    mama nam return denna yanne na natta puke gahan yanawa :sorry:

    habai head gahan passen ena unta issara karanna deela uu passen head eka gahan yanawa :baffled:
    ethakota issarahin wahanaw unuth mata head gahala signal karana ewath aruuta wadinawa....:baffled:

    අම්මෝ යකෝ මමත් උඹ වගේමයි. :love:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    maara kaalakanni habai satisfy feeling ekak bn enne :baffled:

    සිරාවට ඒ වෙලාවට මගේ මූණ මේ වගේ...

    090910%20joker.jpg
     
    • Like
    Reactions: TomCat077

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    mama nam return denna yanne na natta puke gahan yanawa :sorry:

    habai head gahan passen ena unta issara karanna deela uu passen head eka gahan yanawa :baffled:
    ethakota issarahin wahanaw unuth mata head gahala signal karana ewath aruuta wadinawa....:baffled:

    Ha Ha Ha :lol: :lol: :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇගට කැපීම / ගේම ඉල්ලීම .
    කොච්චර හොද එකෙක් උනත් ගේම ඉල්ලුවොත් දෙනවා
    ඇගට කැපුවොත් කපනවා

    ඒ නිසා ඔබේ වහනය කොච්චර පොඩි උවත් ලොකු වුවත් , VIP වුවත් , හිගන ටයිප් වුවත් , අනෙකාගෙන් ගේම ඉල්ලා අමාරුවේ නොවෙටෙන්න . සිග්නල් දමා සාමෙන් එන්න

    මෙය එක්සත් රිටන් දෙන්නන්ගේ සංගමයේ පණිවුඩයකි

    මමත් එකගයි .

    mama nam return denna yanne na natta puke gahan yanawa :sorry:

    habai head gahan passen ena unta issara karanna deela uu passen head eka gahan yanawa :baffled:
    ethakota issarahin wahanaw unuth mata head gahala signal karana ewath aruuta wadinawa....:baffled:

    අම්මෝ යකෝ මමත් උඹ වගේමයි. :love:

    දාපන්පහක් මචන්ලා මමත් එහෙමයි
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    ඇගට කැපීම / ගේම ඉල්ලීම .
    කොච්චර හොද එකෙක් උනත් ගේම ඉල්ලුවොත් දෙනවා
    ඇගට කැපුවොත් කපනවා

    ඒ නිසා ඔබේ වහනය කොච්චර පොඩි උවත් ලොකු වුවත් , VIP වුවත් , හිගන ටයිප් වුවත් , අනෙකාගෙන් ගේම ඉල්ලා අමාරුවේ නොවෙටෙන්න . සිග්නල් දමා සාමෙන් එන්න

    මෙය එක්සත් රිටන් දෙන්නන්ගේ සංගමයේ පණිවුඩයකි

    Poddak horn ekak gahala, headlight parak gahala thawa poddak chun karanawa ban oya wage modayan wa. Ita wada gema illala wadak naha oya gonnungen :lol::lol::lol::lol::lol: