Drivers license

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මේ දවස වල ල්‍යිසන් රිනිව් කලාට කාඩ් එක දෙන්නෙ නෑනෙ . හදිසියේ රට යන්න ඉන්න කෙනෙක් ට කාඩ් එක ගන්න් විදිහක් තියන්වද. ටෙම්පරිය වෙන රට වල පිලිගන්නෙ නෑනෙ.

    please help.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    රට යනවනම් ප්‍රින්ට් කරනවා, පාස්පෝට්, එයාටිකට් අරන් යන්න වේරහැරට.
    අනික වෙනරටවල් වලින් පිලිගන්න නම් අපේ ලයිසන් එකට ඉන්ටනැශනල් කරන්න ඔනේ,
    කරන් තැන ලින්ක් එක ඔන්න කෝල් කරල බලපන් උන් ටෙම්පරිය පිලිගන්නවද කියලා
    https://aaceylon.lk/services/idp/
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    රට යනවනම් ප්‍රින්ට් කරනවා, පාස්පෝට්, එයාටිකට් අරන් යන්න වේරහැරට.
    අනික වෙනරටවල් වලින් පිලිගන්න නම් අපේ ලයිසන් එකට ඉන්ටනැශනල් කරන්න ඔනේ,
    කරන් තැන ලින්ක් එක ඔන්න කෝල් කරල බලපන් උන් ටෙම්පරිය පිලිගන්නවද කියලා
    https://aaceylon.lk/services/idp/
    එහෙම නෙවෙයි බන්

    ලන්කාවෙ ලයිසන් එක තිබ්බම වෙන රටකින් ලයිසන් එක ගන්න ලේසියි. පේපර් එක්සැම් එක ඕන නැහැ (හැම රටේම නෙවෙයි )

    international drivers license එක කිසිම තේරුමක් නැති වැඩක් (හැම රටටම නෙවෙයි)

    PS. ටෙම්පරි එක සාමාන්යෙන් පිලිගන් නැහැ

    මමත් පෙබරවාරි මුල ලංකාවට ආපුවෙලේ renew කරල ගියා (ගම්පහෙන්). තාම ගෙදරට එව්වෙ නැහැ කියල ගෙදරින් කිව්ව
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රට යනවනම් ප්‍රින්ට් කරනවා, පාස්පෝට්, එයාටිකට් අරන් යන්න වේරහැරට.
    අනික වෙනරටවල් වලින් පිලිගන්න නම් අපේ ලයිසන් එකට ඉන්ටනැශනල් කරන්න ඔනේ,
    කරන් තැන ලින්ක් එක ඔන්න කෝල් කරල බලපන් උන් ටෙම්පරිය පිලිගන්නවද කියලා
    https://aaceylon.lk/services/idp/

    මෙහෙම කරන්න ඔ්න පරන ලයිෂන් ඒක විතරයි. අලුත් ඒක වලංගුයි
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මෙහෙම කරන්න ඔ්න පරන ලයිෂන් ඒක විතරයි. අලුත් ඒක වලංගුයි
    කරන තරමට හොදයි .. අපේ එක පිලිගන්න රටවල් අඩුයි.
    හරියට අපි චීන, ඉතලි එවා පිලිගන්න නම් එම්බසි ලියුම ඔනේ වගේ.
    ඔකට කතකරලා බලපන්. ඔකතමා ලේසිම ක්‍රමය.
    අපේ එකෙක් සින්ගා පැනලා එහෙ එක අරන් ඔසී ගියා ඉස්සර.
    එහෙම නෙවෙයි බන්

    ලන්කාවෙ ලයිසන් එක තිබ්බම වෙන රටකින් ලයිසන් එක ගන්න ලේසියි. පේපර් එක්සැම් එක ඕන නැහැ (හැම රටේම නෙවෙයි )

    international drivers license එක කිසිම තේරුමක් නැති වැඩක් (හැම රටටම නෙවෙයි)

    PS. ටෙම්පරි එක සාමාන්යෙන් පිලිගන් නැහැ

    මමත් පෙබරවාරි මුල ලංකාවට ආපුවෙලේ renew කරල ගියා (ගම්පහෙන්). තාම ගෙදරට එව්වෙ නැහැ කියල ගෙදරින් කිව්ව
    ප්‍රින්ට් කරන කාඩ් නැහැලු(අඩුයි ) , ඒක නිසා ප්‍රින්ට්කරන්නේ ඔනේම ඒවා විතරයී. රට යන අයගේ. ඔප්පු කරන්න පුලුවන් ඒවා. මෙට්‍රො පොලිටන් ගිහින් ආමි ආව දවසේ ඉදන් එක්දින සේවය නැ.
    ඉස්සර 500ක් ගෙවුවා පැය 2කෙන් ගත්තා.