Driving ඉගෙන ගන්න..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    තැන්ක්ස් බන් මගේ L permit එක expire වෙන්නෙ ජුලි මුල් සතියේ දැම්ම ඉදන් පුරුදු වේන්නද තව ලන් කරලා පුරුදු වෙන එකද හොද බන්

    ලර්නස් එක්කට යනවා බන් එත් මේ කොවිඩ් කෙස් එක නිසා එක හරියට යන්න බැරි උන දැන් උනත් උන්ට ටයිම් දිලා යන්න ඔනේ උන් කියන ටයිම් එකට මට බැරි සින් එකක් තියෙන්නෙ ජොබ් නිසා

    Exam pass උනාම දෙන්නෙ L permit එකක් අන්න එක

    ටැරිෆික් එකේ අනිත් වාහන එක්ක යන්න පොඩ් බයක් තියවා සමහර අය overtake අස්සෙන් මුල්ලෙන් දාලා යන්නෙ අන්න එවගේ මට යන්න බයක් තියෙනවා
    දැන් පුරුදු වෙනකල් පුරුදුවෙන්න,
    ට්‍රයල් වලට දවසකට දෙකකට විතර කලින් ට්‍රයල් යන වාහනෙන් රවුමක් ගහල අත හුරුවෙන්න.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තැන්ක්ස් බන් මගේ L permit එක expire වෙන්නෙ ජුලි මුල් සතියේ දැම්ම ඉදන් පුරුදු වේන්නද තව ලන් කරලා පුරුදු වෙන එකද හොද බන්

    ලර්නස් එක්කට යනවා බන් එත් මේ කොවිඩ් කෙස් එක නිසා එක හරියට යන්න බැරි උන දැන් උනත් උන්ට ටයිම් දිලා යන්න ඔනේ උන් කියන ටයිම් එකට මට බැරි සින් එකක් තියෙන්නෙ ජොබ් නිසා

    Exam pass උනාම දෙන්නෙ L permit එකක් අන්න එක

    ටැරිෆික් එකේ අනිත් වාහන එක්ක යන්න පොඩ් බයක් තියවා සමහර අය overtake අස්සෙන් මුල්ලෙන් දාලා යන්නෙ අන්න එවගේ මට යන්න බයක් තියෙනවා
    ඒ බය නම් කාටත් තියෙනවා මචෝ මොකද ලංකාවේ උන්ට මාර්ග නීති අදාළම නෑනේ. හොදම දේ උබට ඉස්සරහින් ඉන්නෙත් බුරුවෙක්‌ පස්සෙන් ඉන්නෙත් බුරුවෙක් කියලා හිතාගෙන පරිස්සමින් ඩ්‍රයිව් කරපන්. ගුඩ්ලක් 👍👍👍
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හිතන්න ලොකු දෙයක් නෑ මචන්. මම ට්‍රයල් පෙන්නන් ගත්තෙ nissan vanette එක. අරගෙන ගියර් 5 දාලා ගියා. ඉන්ස්පෙක්ටර් ෆුල් හොල්මන්. අනිත් උන් ගියේ ගියර් 3 ගියර් එකට විතරයි. පදිනකොට රිලැක්ස් එකේ පදින්න.
    thoawa amathuwe nadda?
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මට ඉගෙන ගන්න පුලුවන් වෙයිද
    eeka ban kenaagen kenaata wenas wenawa
    mata hithenne ee kata thiyana aasaawa wenna athi balapaanawa aththe

    samahara ayata kauru hari drive karanawa balan hitiyath athi
    tak gaala wedee alla ganna puluwan

    samaharunta kochchara karath bee
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,793
    1
    60,576
    113
    Mother Earth
    thoawa amathuwe nadda?
    නෑ මචන් කිසි අවුලක් නෑ. confidence එකෙන් පැද්දම කිසි අවුලක් නෑ. උන්ට මොකුත් කියන්න බෑ. මාර්ග නීති පිළිපැදල හරියට පදින්න තියෙන්නෙ. මගෙන් ඇහුවා ගෙදර vanette එකක් තියේද කියල. මොන වැනට්ද මම කිව්වා නෑ කියල. :-)

    හිතේබය තියන් ඩ්‍රයිවින් කරන්න අමාරුයි. බය තියේ නම් අනිවා ඒක නැති කර ගන්න රෙන්ට් එකට හරි අරන් පදින්න. කඳු පැදල පුරුදු වෙන්න. රිවස් එක අනික.
    ------ Post added on May 5, 2021 at 7:25 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,393
    86,642
    113
    ආශ්චර්යමත් රටක
    මට කාර් එකක් නැහැ මච්න්ලා කාගෙන් හර ඉල්ලලා නැත්නම් රෙන්ට් එකට දවස් දෙක තුනක් අරන් පදින්න බැලුවේ පැය හයක් හතක් විතර මට දැන ගන්න ඔන උනේ එහෙම පැදදම හොදට skill එක ගන්න පුලුවනද කියලා මට පදින්න පුලුවන් සාමන්‍යෙන් එත් ටැෆික් එකෙ පදින්න බය ගතියක් එනවා තව රිවස් එකත් ඉගෙන ගන්න ඔනේ

    Dawasata payak gane sathiyak purudu unama athi. Mul dawas 2 busy nathi paththaka purudu wenna. Wadiyathma clutch balance. Chuti bawumak( bawumak kiyala penne nathi taram) tanwalin patan ganna. Eeta passe wadi kara kara yanna. Bawuma mada nawattala aye start karala yanna.

    Ohoma dawas dekakata passe tika tika busy area wala yanna. Dawas 5 kata passe hodatama hurui kiyala terenawa nam hodatama busy area ekaka yanna. E athare reverse purudu wenna.

    Eka ekkena anuwa yana kale wenas. Sathiyak karanakota tawa kochchara karanna onada kiyala hithei.
     
    • Like
    Reactions: TWishwadeepa

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තැන්ක්ස් මචන්ලා

    Bump
    ------ Post added on May 7, 2021 at 6:31 PM

    Bumppp
    ------ Post added on May 8, 2021 at 5:42 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,247
    49,607
    113
    සේදවත්ත
    අරන් පැදපන් . කල්ච් බැලන්ස් එක ජෙනරල් ඉගෙන ගනින් . ටික කාලයක් යනව මාස්ටර් වෙන්න එතකං පොඩ්ඩක් ගැහෙයි කාර් එක ගනන් ගන්න එපා . කාර් එක පොඩ්ඩක් වෙව්ලන ගානට ආවම කාර් එක හෙමිට යන්න ගන්නවා එතකොට ඇක්සල්ට් කරන්න. ඔය සීන් එක මාස්ටර් වෙන්න ටිකක් කල් යනවා හිතන්න එපා බේසික් ටික දාගන්න