Drive karanna epa oka hariyanakan ..ubath amaruwe anith eunuth amaruwe…මටත් ෙම්ක තදටම තියනව බන් හයිෙව් යද්දි වැඩී වංගු අනම් මනම් තිෙයද්දි අවුලක් නෑ
විසදුමක් තියනවද ෙම්කට
math meka thama karanne.eat bubble gum
highway yddi thama nidi mathak enne.මං කන්නෙ නෑ.අඩෝ අමිලයෝ උබ බුලත් විටත් කනවද දැන්
ඒ උනාට ඩේලි දිවා රෑ නොබල ඩ්‍රයිව් කරන උන්ව අඳුනනවා. 
උබෙ යාලුවෙක් හිටියා නේද නාරද කියලා මම හිතුවෙ උගෙන් පුරුදු උනා කියලාමං කන්නෙ නෑ.ඒ උනාට ඩේලි දිවා රෑ නොබල ඩ්‍රයිව් කරන උන්ව අඳුනනවා.
![]()
අපෝ නෑ අපි විට කන්නෙ නැති හොඳ ළමයි..උබෙ යාලුවෙක් හිටියා නේද නාරද කියලා මම හිතුවෙ උගෙන් පුරුදු උනා කියලා