Driving කරද්දි නින්ද යනවට

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මටත් ෙම්ක තදටම තියනව බන් හයිෙව් යද්දි වැඩී වංගු අනම් මනම් තිෙයද්දි අවුලක් නෑ
    විසදුමක් තියනවද ෙම්කට
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Ainen nawaththala hazard dala 10 min nidaganin. Uba ohoma giyoth kohomath accident wenawa. Ekata wada meka hodai.

    10 min nap ekata passe podi fresh gathiyak ei.

    Service area eka laganam cofee or red bull ekak gahapan.
     
    • Like
    Reactions: JBLs and Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,821
    113
    Podi eka hambuna wele eka digata paya 36kda koheda aharila hitya. Ticket kapala gedara enakota highway ekey nikan pawenawa wage. overtake karanakota nikan wata ayinata yanawa wage terenawa. kohomahari shape ekey aawa.
     
    • Wow
    Reactions: JBLs

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මටත් ෙම්ක තදටම තියනව බන් හයිෙව් යද්දි වැඩී වංගු අනම් මනම් තිෙයද්දි අවුලක් නෑ
    විසදුමක් තියනවද ෙම්කට
    Drive karanna epa oka hariyanakan ..ubath amaruwe anith eunuth amaruwe…
    Use driver??
     
    • Sad
    Reactions: JBLs

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    Matath thiyanawaa. Kottawa hariyedi dawasak oya wage paawena gathiyak awaa. Diwa hapaagena hitiyaa wathura biwa mokuth set wenne naa. Thapparayak dekak wage ඇහැ වැහුනා වගෙත් දැනුනා. Paara ainen wahane nawaththalaa. Winaadi 15k wagee nidhaagaththaa. Alarm thiyalaa. Ita passe fresh. Me වැඩේ ඇරුනාම වෙන දෙයක් නැද්ද කරන්න
     
    • Like
    Reactions: JBLs

    planner123

    Well-known member
  • May 22, 2018
    8,602
    14,793
    113
    Mint chewing gum hodai.
    Habai bn mona labba karath ape brain switch off wena welawal enawa. Even only for 1 or 2 seconds. Eka athi jeevithe kanapita gahenna.
    Mona hari kaapan. Energy drink deepan. Kaatawath kiya kiya karanna ona naha puluwan nam bulath vitak kaapan.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    1 පැයක් , දෙකක් නිදාගනින්

    2 හොදට දුම්කොල දාපු බුලත් විට

    3 රෙඩ් බුල් ( හිස් බඩ ගහන්න ඔන, කෑම තිබ්බොත් ප්‍රතිපල අඩුයි )
     
    • Love
    Reactions: JBLs

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    loudly sing karagena yanna, tawa energy drink ekak bonna. mama nam Kist Ride eka tama bonne. 2ta wada bonna epa dawasata. mama nam nidi matha wedima unama bonawa
     
    • Like
    Reactions: JBLs

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අඩෝ අමිලයෝ උබ බුලත් විටත් කනවද දැන්
    මං කන්නෙ නෑ. :no: ඒ උනාට ඩේලි දිවා රෑ නොබල ඩ්‍රයිව් කරන උන්ව අඳුනනවා. :yes:
     
    • Like
    Reactions: JBLs

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    මං කන්නෙ නෑ. :no: ඒ උනාට ඩේලි දිවා රෑ නොබල ඩ්‍රයිව් කරන උන්ව අඳුනනවා. :yes:
    උබෙ යාලුවෙක් හිටියා නේද නාරද කියලා මම හිතුවෙ උගෙන් පුරුදු උනා කියලා
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    උබෙ යාලුවෙක් හිටියා නේද නාරද කියලා මම හිතුවෙ උගෙන් පුරුදු උනා කියලා
    අපෝ නෑ අපි විට කන්නෙ නැති හො‍ඳ ළමයි..
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    තෑන්ක්ස් බන් උඹලගේ ඇඩ්වයිස් වලට ඇත්තටම මේක ගොඩක් වැදගත් වෙයි අනික් උන්ටත්