Driving ලැයිසන් eka ganna උදවු

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Driving ලැයිසන් eka ganna උදවු

    machan මම driving ලැයිසන් එක ගන්න exam kara එක nam pass , bike walata tama ganne , L eka gahagena mata taniyama giyakida ban? Danna ekek kiyapanko . Rep karannam

    Danne nattam bump ekakwat dan yamalla hode
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    machan මම driving ලැයිසන් එක ගන්න exam kara එක nam pass , bike walata tama ganne , L eka gahagena mata taniyama giyakida ban? Danna ekek kiyapanko . Rep karannam

    Danne nattam bump ekakwat dan yamalla hode

    Machan Uba Computer Eken Da Exam Eka Kaley?
    Aka Leysi da?
    Aka pass karala Denna Kaakko Ehema Inawada?
    Ehema Ekek alla ganna puluwan weida?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: Lඑක ගහගෙන තනියම යන්න පුළුවන් මචං. තව කෙනෙක් දාගෙන යන්න බැහැ කියල තමයි කියන්නේ නම්,
    :D licence එකක් තියෙන කෙනෙක් එහාපැත්තෙ ඉන්න ඕනේ වෑන් කාර් Lගහගෙන පදිනවනම් විතරයි මචං. Bikeවලට එහෙම අවුලක් නෑ..
    :yes: licenceගත්ත කියල පියාබන්න යන්න එපා හෙමින් පැදපන්..!:yes: ජය..!
     
    • Like
    Reactions: Rukshansms

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Machan Uba Computer Eken Da Exam Eka Kaley?
    Aka Leysi da?
    Aka pass karala Denna Kaakko Ehema Inawada?
    Ehema Ekek alla ganna puluwan weida?

    Na ban kola wala
    Lesi pattama
    Na na ban ehema ona na . Paduwe liyala enna tiyanne ban. Laminate karapu potak wage potak toyenne eke samahara prshna walata uttara tit dalat toyanwa anika e papers 3k tiyanwa e 3n ekak enne .e 3 hoyagena purudu una nam goda
     
    Ela thanks ban