
PHOTO ONADA?ඔව්. Medical එක ගන්න යද්දි online appointment එකක් දාලා ඒකෙ වෙලාවටම යන්න https://www.echannelling.com/ntmi-place-appointment. රු1599ක් යනවා එතනට. පාස්පෝට් සයිස් Black & White ෆොටෝස් 3ක්, NIC එක, දැනට තියෙන Driving License එක, කලු පෑනක් අරන් ළගම දිස්ත්රික් ලේකම් කාර්යාලේ Motor Traffic Department එකට යන්න. එතනින් renew කරන්න application එකක් අරන් කලු පෑනෙන් ඒක fill කරන්න (Form එකේ tick කරන්න තියෙන තමන්ට අදාල කොටු X කින් mark කරන්න). Form එක handover කරද්දි counter එකෙන් fingerprints 2ක් ගන්නවා. ඊටපස්සේ Renewal Fee එක ගෙවන්න form එකක් දෙනවා ඒක අරන් ගිහින් බැංකුවට රු3150ක් ගෙවන්න ඔීනි . ඒක ගෙවලා DMT counter එකට slip එක ගෙනත් දුන්නම temporary license එක දෙනවා.![]()
![]()
PHOTO ONADA?
දිස්ත්රික් කාර්යාල වලින් කරද්දි ෆොටෝ ඕන වේරාහැරින් කරද්දි එතනම ගන්නවා කියලා මම අහල තියෙන්නෙඔව් ඔීනි
ඔව්. Medical එක ගන්න යද්දි online appointment එකක් දාලා ඒකෙ වෙලාවටම යන්න https://www.echannelling.com/ntmi-place-appointment. රු1599ක් යනවා එතනට. පාස්පෝට් සයිස් Black & White ෆොටෝස් 3ක්, NIC එක, දැනට තියෙන Driving License එක, කලු පෑනක් අරන් ළගම දිස්ත්රික් ලේකම් කාර්යාලේ Motor Traffic Department එකට යන්න. එතනින් renew කරන්න application එකක් අරන් කලු පෑනෙන් ඒක fill කරන්න (Form එකේ tick කරන්න තියෙන තමන්ට අදාල කොටු X කින් mark කරන්න). Form එක handover කරද්දි counter එකෙන් fingerprints 2ක් ගන්නවා. ඊටපස්සේ Renewal Fee එක ගෙවන්න form එකක් දෙනවා ඒක අරන් ගිහින් බැංකුවට රු3150ක් ගෙවන්න ඔීනි . ඒක ගෙවලා DMT counter එකට slip එක ගෙනත් දුන්නම temporary license එක දෙනවා.![]()
![]()
Na ethanin ganne web cam ekakin...Studio ekakin aran yanna oneda![]()

Medical එක ගන්න වෙනමයි licence එක ගන්න වෙනමයි දෙපාරකට booking දාන්න ඕනද බන් ?Na ethanin ganne web cam ekakin...
https://www.echannelling.com/ meke booking ekak dala palayan, 5min walin denawa medical eka... ekagihin dunnama ...ethanin 10 min walin ganta puluwan![]()
na na medical eka ganna thamai oken .. arakata nam gihin poddak wela inna thiyenneMedical එක ගන්න වෙනමයි licence එක ගන්න වෙනමයි දෙපාරකට booking දාන්න ඕනද බන් ?
Ok thanks machn. A kiyanne medical eka gatta dawasema wede goda daaganna puluwan eei neda ?na na medical eka ganna thamai oken .. arakata nam gihin poddak wela inna thiyenne
owww aye dawasak yanne na okata... wadima unoth paya 2,3k yaiOk thanks machn. A kiyanne medical eka gatta dawasema wede goda daaganna puluwan eei neda ?

Mage expire wenne Dec 25, hadissiye renew karaganan parakku unoth prashnayak wey da ?ඔව්. Medical එක ගන්න යද්දි online appointment එකක් දාලා ඒකෙ වෙලාවටම යන්න https://www.echannelling.com/ntmi-place-appointment. රු1599ක් යනවා එතනට. පාස්පෝට් සයිස් Black & White ෆොටෝස් 3ක්, NIC එක, දැනට තියෙන Driving License එක, කලු පෑනක් අරන් ළගම දිස්ත්රික් ලේකම් කාර්යාලේ Motor Traffic Department එකට යන්න. එතනින් renew කරන්න application එකක් අරන් කලු පෑනෙන් ඒක fill කරන්න (Form එකේ tick කරන්න තියෙන තමන්ට අදාල කොටු X කින් mark කරන්න). Form එක handover කරද්දි counter එකෙන් fingerprints 2ක් ගන්නවා. ඊටපස්සේ Renewal Fee එක ගෙවන්න form එකක් දෙනවා ඒක අරන් ගිහින් බැංකුවට රු3150ක් ගෙවන්න ඔීනි . ඒක ගෙවලා DMT counter එකට slip එක ගෙනත් දුන්නම temporary license එක දෙනවා.![]()
![]()