Driving licence එක renew කරන විදිහ

nooby

Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    ජනවාරිවල ලයිසම එක්ස්පයර් වෙනවා.
    දන්න එකෙක් කියපන්කෝ කොහොමද වැඩේ කරගන්නේ කියල.
    එක දවසින් වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    darklord69

    Junior member
  • Aug 23, 2022
    18
    28
    13
    ඔව්. Medical එක ගන්න යද්දි online appointment එකක් දාලා ඒකෙ වෙලාවටම යන්න https://www.echannelling.com/ntmi-place-appointment. රු1599ක් යනවා එතනට. පාස්පෝට් සයිස් Black & White ෆොටෝස් 3ක්, NIC එක, දැනට තියෙන Driving License එක, කලු පෑනක් අරන් ළගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ Motor Traffic Department එකට යන්න. එතනින් renew කරන්න application එකක් අරන් කලු පෑනෙන් ඒක fill කරන්න (Form එකේ tick කරන්න තියෙන තමන්ට අදාල කොටු X කින් mark කරන්න). Form එක handover කරද්දි counter එකෙන් fingerprints 2ක් ගන්නවා. ඊටපස්සේ Renewal Fee එක ගෙවන්න form එකක් දෙනවා ඒක අරන් ගිහින් බැංකුවට රු3150ක් ගෙවන්න ඔීනි . ඒක ගෙවලා DMT counter එකට slip එක ගෙනත් දුන්නම temporary license එක දෙනවා. :yes: :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918

    PHOTO ONADA?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    PHOTO ONADA?

    ඔව් ඔීනි
    දිස්ත්‍රික් කාර්යාල වලින් කරද්දි ෆොටෝ ඕන වේරාහැරින් කරද්දි එතනම ගන්නවා කියලා මම අහල තියෙන්නෙ

    දැන් දෙන්නෙ ටෙම්පරි ලයිසන් එක වැලිඩිටි පීරියඩ් එකට අවුරුද්දක් දාල, කඩදාසිය ලැමිනේට් කරගන්න ඕන. හැබැයි ලයිසන් එක ගන්න යන වෙලාවෙ පාස්පෝට් එක තියනවා නං එතනට රට යනවා කියලා කිවුවොතින් කාඩ් එකම දෙනවා කියලා මට කවුරු හරි කිවුවා. ඒක දිස්ත්‍රික් කාර්යාලෙන් ෆෝම් එක ගන්න කලින් එතනට කියන්න ඕන ලඟදි රට යනවා ඒකට ලයිසන් එක ඕන කියලා.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    වේරහැර එකෙන් හදනව නම් ම්චන් මෙඩිකල් එකයි, id එකයි අරගෙන උදේ 6ට විතර යන්න. මුලින්ම ඉන්න 30 දෙනෙක්ට විතර one day service ඉල්ලන්න පුළුවන්. one day service දැම්මොත් card එකම ගන්න පුළුවන්. නැත්තම් one-year valid ටෙම්පරි ලයිසන් එකක් හම්බ වෙන්නේ.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඔව්. Medical එක ගන්න යද්දි online appointment එකක් දාලා ඒකෙ වෙලාවටම යන්න https://www.echannelling.com/ntmi-place-appointment. රු1599ක් යනවා එතනට. පාස්පෝට් සයිස් Black & White ෆොටෝස් 3ක්, NIC එක, දැනට තියෙන Driving License එක, කලු පෑනක් අරන් ළගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ Motor Traffic Department එකට යන්න. එතනින් renew කරන්න application එකක් අරන් කලු පෑනෙන් ඒක fill කරන්න (Form එකේ tick කරන්න තියෙන තමන්ට අදාල කොටු X කින් mark කරන්න). Form එක handover කරද්දි counter එකෙන් fingerprints 2ක් ගන්නවා. ඊටපස්සේ Renewal Fee එක ගෙවන්න form එකක් දෙනවා ඒක අරන් ගිහින් බැංකුවට රු3150ක් ගෙවන්න ඔීනි . ඒක ගෙවලා DMT counter එකට slip එක ගෙනත් දුන්නම temporary license එක දෙනවා. :yes: :yes:

    ...
     
    Last edited:

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මාස කියක් තියල Renew කරන්න පුලුවන්ද? මගේ මාර්තු වෙද්දී කල් ඉකුත් වෙනවා
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ඔව්. Medical එක ගන්න යද්දි online appointment එකක් දාලා ඒකෙ වෙලාවටම යන්න https://www.echannelling.com/ntmi-place-appointment. රු1599ක් යනවා එතනට. පාස්පෝට් සයිස් Black & White ෆොටෝස් 3ක්, NIC එක, දැනට තියෙන Driving License එක, කලු පෑනක් අරන් ළගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ Motor Traffic Department එකට යන්න. එතනින් renew කරන්න application එකක් අරන් කලු පෑනෙන් ඒක fill කරන්න (Form එකේ tick කරන්න තියෙන තමන්ට අදාල කොටු X කින් mark කරන්න). Form එක handover කරද්දි counter එකෙන් fingerprints 2ක් ගන්නවා. ඊටපස්සේ Renewal Fee එක ගෙවන්න form එකක් දෙනවා ඒක අරන් ගිහින් බැංකුවට රු3150ක් ගෙවන්න ඔීනි . ඒක ගෙවලා DMT counter එකට slip එක ගෙනත් දුන්නම temporary license එක දෙනවා. :yes: :yes:
    Mage expire wenne Dec 25, hadissiye renew karaganan parakku unoth prashnayak wey da ?