ලඟදි Driving license renew කරපු කෙනෙක් ඉන්නවද? Medical එක නම් ගත්තා. නුවර කච්චේරියේ දවසට 100 දෙනෙක් විතරද renew කරන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න.