Questions Driving licence exam ?

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මචන් light vehicle වලට driving licence exam එක පාස්වෙන්න ලකුනු කීයක් ඕනෙද..
    නෙට් එකේ තියෙන past papers බලන්ගියාම ඇතිද?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Bro papers 4 ara parana tikamada?

    Nathnm aluth ewada
    දැන් අලුත් වෙලා ඇති. ලර්නස් උන් ගාව තියෙනව. එහෙම නැත්තම් playstore තියෙනව.
    රජයෙන් ගහන මාර්ගෝපදේශය කියල පොඩි පොතක් තියේ. ඒක බලාගන්න. මන් කලේ එහෙම. හැම නීතියක්ම ඉගෙනගෙන තියෙන එක හොඳයි.
     
    • Love
    Reactions: sahan50

    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    learners එකේ වුන් ගාව papers තියනවා ඉල්ල ගනින්. internet එකෙත් ඇති, බලාගෙන යන්න. ලොකුවට හිතන්න එපා ඕක.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    දැන් අලුත් වෙලා ඇති. ලර්නස් උන් ගාව තියෙනව. එහෙම නැත්තම් playstore තියෙනව.
    රජයෙන් ගහන මාර්ගෝපදේශය කියල පොඩි පොතක් තියේ. ඒක බලාගන්න. මන් කලේ එහෙම. හැම නීතියක්ම ඉගෙනගෙන තියෙන එක හොඳයි.
    Ow oww mata dunna potha learners eken. Past pspers ahuwe practice karala yanna. Waddo wage giyata kela wenawa

    Kawru kiwwath 30k ganna eka gemak 40n
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    youtube එකේ වීඩියෝ බලපන්.අපේ ලාර්නරස් එකෙන් නම් පාස්ට් පේපර දුන්නා ගූගල් ඩ්‍රයිව් එකක දාලා.කොහොමත් අපිට දෙන පොතේ මාක් කරලා තියෙන්නේ උත්තර කලින් ගහපු උන්.