Driving licence help

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
ගම්පහ දිස්ත්‍රික් කර්යලයට් ගිහින් ලිසෝන් එක ගන්න බැරිද? වෙරහරම යන්න ඕනෙද ගම්පහ ගියොත් ගෙනියන්න ඕන මොනාද ? අවුරුදු ගානක් ලිසෝන් නැතිව වාහන පදින්නේ පොලිස් මමිලට අහුවුනොත් ඉවරයිනේ
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගම්පහින් කරගන්න පුලුවන් කොහොමත් ට්‍රයල් යන්න ඕනනෙ ඩේට් එකක් දෙයි .. උප්පැන්නයි NI හරි පාස්පෝට් අරන් යමන්..මෙඩිකල් එක එතන ලගින්ම ගන්න පුලුවන්
    මේකෙ තියෙයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1586873
    http://www.elakiri.com/forum/showthread.php?t=1662475
     
    Last edited: