driving licence Help

heazy

Member
Dec 5, 2011
573
72
0
Lankawe driving licence -BYK walata thyena ekkta Car walata licence eka ganna ona kolla mehe ne ara thyena ekata jl mart ekk daganna wiydak danna kawurwath innawa nm kiyapallako loku help ane
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උන් ඕව කරනවා බන්. වෙනම සෙට් වෙලා වටෙන් වචනේ දාපන්. customize කරලා experience වැඩියෙන් එහෙම දාල ගනින්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    ජිල්මාර්ට්.ගොඩ කාලෙකින් ඔය වචනේ ඇහුවේ.:lol:
     

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    Car වෙනම ගන්න ඕන. ජිල්මාට් දාන්න බෑ

    උන් ඕව කරනවා බන්. වෙනම සෙට් වෙලා වටෙන් වචනේ දාපන්. customize කරලා experience වැඩියෙන් එහෙම දාල ගනින්.


    ජිල්මාර්ට්.ගොඩ කාලෙකින් ඔය වචනේ ඇහුවේ.:lol:

    Thanks
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    I dont know ehether you can do it or not.
    But if you kill someone while ur driving with it, u will be charged with murder. not an accident.

    Whats avoiding you from getting it proper way????
    :angry::angry::angry::angry: