Renew karala kochchara kal yanawada gedarata licence eka ewanna?
සති තුනක් විතර යනවා කියලා තමයි කියන්නේ වේරහරෙන්Renew karala kochchara kal yanawada gedarata licence eka ewanna?
Nope you have to get the new one and that one has to be renewed every 8 yearsපරණ මොඩල් එකේ ඩ්රයිවින් ලයිෂන් එකක්, ආයෙමත් කොපියක් රී ප්රින්ට් කරගන්න විදිහක් නැද්ද...
රිනිව් කර කර ඉන්නවට වඩා හොද නිසයි ඇහුවේ, දැන් තියෙන එක ෆේඩ් වෙලා ගිහින්
Appatasirinovember 23 renew kale thama awe ne
kalutara eken
ඒ කියන්නේ තව කරදරේකට මූන දේන්න වෙනවා. මෙඩිකල් එක දෙන එකාට ඔක පේන්නේ නැත්තන් මොටර් රත කොමසාරිස් සහතික කර ලයිසන් එකේ විස්තර කොපියක් ගේන්න කියනවා.පරණ මොඩල් එකේ ඩ්රයිවින් ලයිෂන් එකක්, ආයෙමත් කොපියක් රී ප්රින්ට් කරගන්න විදිහක් නැද්ද...
රිනිව් කර කර ඉන්නවට වඩා හොද නිසයි ඇහුවේ, දැන් තියෙන එක ෆේඩ් වෙලා ගිහින්
Appatasiri
Temporary eka masa 4ine?
Nope. According to the law its our faultow ban march walain iwarai
ita kalin awe nathinam temporary ekenma thamai yanna wenne
not our fault
So what did they say?mama august kale thama ne... hoyala baluwa.. unge system eke mage application eke lock welalu.. e4 ka dena gatte january wala ehe giya mage yaluwek gen ...adata masa pahak wenawa