මගේ Driving Licence එක Expire වෙලා බන්....කොහොමද බන් එක renew කරගන්නේ
දන්නා එකෙක් කියපන්කො හරියට කොහොමද කරගන්නේ කියල
දන්නා එකෙක් කියපන්කො හරියට කොහොමද කරගන්නේ කියල

මේ ටික අරගෙන වේරහැරට යන්න.
*Current driving license.
*National Identity Card or the valid passport with the national identity card number.
*Medical Fitness certificate obtained from the Sri Lanka National Transport Institute within a period of six months.

Department of Motor Traffic DMT RMP
Department of Motor Traffic Rd, Boralesgamuwa, Sri Lanka
+94 112 518 926
https://g.co/kgs/no1Wdo
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගිහින් license renew කරන්න medical එකක් ගන්න ඕන් කියන්න. සතියෙ දවස් 5 විතරයි ඇරලා එක. පැයක් වගේ යාවි.
ඊලගට ඒක අරන් පළාත් සභාවෙ driving license අලුත් කරන offfice එක හොයන් ඒකට ගිහින් උන්ගෙ application පුරවල දීල එන්නයි තියෙන්නෙ. license එක ගෙදෙට්ට තැපෑලෙන් ඒවී සති දෙකෙන්.
medical එකට 750 + license renewal 1750 වගෙ මතක විදියට.
අනිවා හැදුනුම්පතයි පරණ license එකයි අරන් යමන්.
....මම උදේ 7ට ගිහිපු එක එතනින් අවේ 11 ත් පහු වෙලා.....

මම අද ගිහින් වැඩේ කරගෙන අවා බන්....හැබැයි medical එක ගන්න එක තාමයි බන් එපාම කරපු වැඩේ....මම ගාල්ලේ National Transport Medical Institute එකට තමයි ගියේ බන් එපාම උනා බන්....මම උදේ 7ට ගිහිපු එක එතනින් අවේ 11 ත් පහු වෙලා.....
උදවු කරපු ඔක්කොටම ගොඩක් පින් මචන්...