Driving Licence

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මගේ Driving Licence එක Expire වෙලා බන්....කොහොමද බන් එක renew කරගන්නේ

    දන්නා එකෙක් කියපන්කො හරියට කොහොමද කරගන්නේ කියල :oo:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,258
    113

    මේ ටික අරගෙන වේරහැරට යන්න.

    *Current driving license.

    *National Identity Card or the valid passport with the national identity card number.

    *Medical Fitness certificate obtained from the Sri Lanka National Transport Institute within a period of six months.

    Department of Motor Traffic DMT RMP

    Department of Motor Traffic Rd, Boralesgamuwa, Sri Lanka
    +94 112 518 926

    https://g.co/kgs/no1Wdo
     
    Last edited:
    • Like
    Reactions: SSandaruwan

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,785
    11,435
    113

    මේ ටික අරගෙන වේරහැරට යන්න.

    *Current driving license.

    *National Identity Card or the valid passport with the national identity card number.

    *Medical Fitness certificate obtained from the Sri Lanka National Transport Institute within a period of six months.

    Ayeth trail pennanna oneda
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගිහින් license renew කරන්න medical එකක් ගන්න ඕන් කියන්න. සතියෙ දවස් 5 විතරයි ඇරලා එක. පැයක් වගේ යාවි.
    ඊලගට ඒක අරන් පළාත් සභාවෙ driving license අලුත් කරන offfice එක හොයන් ඒකට ගිහින් උන්ගෙ application පුරවල දීල එන්නයි තියෙන්නෙ. license එක ගෙදෙට්ට තැපෑලෙන් ඒවී සති දෙකෙන්.
    medical එකට 750 + license renewal 1750 වගෙ මතක විදියට.

    අනිවා හැදුනුම්පතයි පරණ license එකයි අරන් යමන්.
     
    Last edited:
    • Like
    Reactions: SSandaruwan

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28

    මේ ටික අරගෙන වේරහැරට යන්න.

    *Current driving license.

    *National Identity Card or the valid passport with the national identity card number.

    *Medical Fitness certificate obtained from the Sri Lanka National Transport Institute within a period of six months.

    Department of Motor Traffic DMT RMP

    Department of Motor Traffic Rd, Boralesgamuwa, Sri Lanka
    +94 112 518 926

    https://g.co/kgs/no1Wdo

    Thanks machan ++
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගිහින් license renew කරන්න medical එකක් ගන්න ඕන් කියන්න. සතියෙ දවස් 5 විතරයි ඇරලා එක. පැයක් වගේ යාවි.
    ඊලගට ඒක අරන් පළාත් සභාවෙ driving license අලුත් කරන offfice එක හොයන් ඒකට ගිහින් උන්ගෙ application පුරවල දීල එන්නයි තියෙන්නෙ. license එක ගෙදෙට්ට තැපෑලෙන් ඒවී සති දෙකෙන්.
    medical එකට 750 + license renewal 1750 වගෙ මතක විදියට.

    අනිවා හැදුනුම්පතයි පරණ license එකයි අරන් යමන්.

    Thanks Machan...+++
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මම අද ගිහින් වැඩේ කරගෙන අවා බන්....හැබැයි medical එක ගන්න එක තාමයි බන් එපාම කරපු වැඩේ....මම ගාල්ලේ National Transport Medical Institute එකට තමයි ගියේ බන් එපාම උනා බන්:no:....මම උදේ 7ට ගිහිපු එක එතනින් අවේ 11 ත් පහු වෙලා.....:growl::growl:

    උදවු කරපු ඔක්කොටම ගොඩක් පින් මචන්...
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    මම අද ගිහින් වැඩේ කරගෙන අවා බන්....හැබැයි medical එක ගන්න එක තාමයි බන් එපාම කරපු වැඩේ....මම ගාල්ලේ National Transport Medical Institute එකට තමයි ගියේ බන් එපාම උනා බන්....මම උදේ 7ට ගිහිපු එක එතනින් අවේ 11 ත් පහු වෙලා.....

    උදවු කරපු ඔක්කොටම ගොඩක් පින් මචන්...

    Monada medical ekedi check karanne?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,622
    3,334
    113
    Bandarawela

    මේ ටික අරගෙන වේරහැරට යන්න.

    *Current driving license.

    *National Identity Card or the valid passport with the national identity card number.

    *Medical Fitness certificate obtained from the Sri Lanka National Transport Institute within a period of six months.

    Sri Lanka National Transport Institute meke branches koheda bro thiyenne?Southern / Uwa province wala nadda?