මචන් driving license එක renew කරන්ඩ document බාර දුන්න RMV දිස්ත්‍රික් කාර්‍යාල ට ජනවාරි වල තාම Renew කරල ආවෙ නෑ නෙ. උන් දෙන temporary කොලේ මාස 6 ත් පැනල. ලගදි බාර දීපු උන් ඉන්නව නම් කියපල්ලකො උබලගෙ අත්තැකීම්. මේක ගෙදරට එනව නේද post එකේ