Driving license eke 3 times fail unama mokada bn wenne? Aye license eka ganna bari lolda?
මොනවයින්ද fail උනේ 3 පාරක්?Driving license eke 3 times fail unama mokada bn wenne? Aye license eka ganna bari lolda?
Manual vehicle bnමොනවයින්ද fail උනේ 3 පාරක්?
Ow bn.Ehenam auto wath try karapan, dn ithin manual wahana kohomath adui ne
Kiyanna danne na machan, danna kenek kiyawiOw bn.
Aye exam liyanna weida
Don't worry.... Most of the licensed drivers on the road are complete failures.Driving license eke 3 times fail unama mokada bn wenne? Aye license eka ganna bari lolda?

රිවර්ස් ගහන්න ගිහින් ද ෆේල් උනේDriving license eke 3 times fail unama mokada bn wenne? Aye license eka ganna bari lolda?
කරන්න පුළුවන් ආයෙ විභාගෙ එහෙම ලියල මුල ඉදන් එන්න වෙයි...Driving license eke 3 times fail unama mokada bn wenne? Aye license eka ganna bari lolda?
46- kabal van ekak bn.3 පාරක් fail කියන්නේ උබට ඇත්තටම driving බෑ කියන එකනේ. ඊලගපාර හොදට පුරුදු වෙලා පලයන්. නැත්තන් auto එකකට ගනින්. හොර විදිහට ගන්න යන්න එපා. ඒකෙන් උබටමයි කවදහරි කෙලවෙන්නේ.
Reverse ekaiරිවර්ස් ගහන්න ගිහින් ද ෆේල් උනේ
ඔටෝ වල ඉගෙන ගන්න කියලා දෙයක් නෑනේ බන්3 පාරක් fail කියන්නේ උබට ඇත්තටම driving බෑ කියන එකනේ. ඊලගපාර හොදට පුරුදු වෙලා පලයන්. නැත්තන් auto එකකට ගනින්. හොර විදිහට ගන්න යන්න එපා. ඒකෙන් උබටමයි කවදහරි කෙලවෙන්නේ.
වෑන් එක ගන්න එපා.. ඇල්ටො එකක් නේ දෙන්නේ සාමාන්‍යයෙන් , ඒ කාර් එක ගනින් මැනුවල්..46- kabal van ekak bn.
Reverse ekai
Clutch ekai
Uba learners ekak through neweda giye?Pagawa dennna giye na bn
Learners eken thama bn eth support ekak naneUba learners ekak through neweda giye?