Driving license fail

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    3 පාරක් fail කියන්නේ උබට ඇත්තටම driving බෑ කියන එකනේ. ඊලගපාර හොදට පුරුදු වෙලා පලයන්. නැත්තන් auto එකකට ගනින්. හොර විදිහට ගන්න යන්න එපා. ඒකෙන් උබටමයි කවදහරි කෙලවෙන්නේ.
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    3 පාරක් fail කියන්නේ උබට ඇත්තටම driving බෑ කියන එකනේ. ඊලගපාර හොදට පුරුදු වෙලා පලයන්. නැත්තන් auto එකකට ගනින්. හොර විදිහට ගන්න යන්න එපා. ඒකෙන් උබටමයි කවදහරි කෙලවෙන්නේ.
    46- kabal van ekak bn.
    රිවර්ස් ගහන්න ගිහින් ද ෆේල් උනේ
    Reverse ekai
    Clutch ekai
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,993
    113
    - උඩරට -
    3 පාරක් fail කියන්නේ උබට ඇත්තටම driving බෑ කියන එකනේ. ඊලගපාර හොදට පුරුදු වෙලා පලයන්. නැත්තන් auto එකකට ගනින්. හොර විදිහට ගන්න යන්න එපා. ඒකෙන් උබටමයි කවදහරි කෙලවෙන්නේ.
    ඔටෝ වල ඉගෙන ගන්න කියලා දෙයක් නෑනේ බන් 😂
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,993
    113
    - උඩරට -
    46- kabal van ekak bn.

    Reverse ekai
    Clutch ekai
    වෑන් එක ගන්න එපා.. ඇල්ටො එකක් නේ දෙන්නේ සාමාන්‍යයෙන් , ඒ කාර් එක ගනින් මැනුවල්..
    ක්ලච් බැලන්ස් එක හරියට පුරුදු වෙයන් නැත්තම් ඩග ඩගස් ගාල නතර වෙනවා එක පාරටම.
    රිවර්ස් එක වෑන් එකේ අමාරුයි මුලින් පුරුදු වෙනකොට.
    කාර් එක ලේසී..
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මං ගාව ෆුට් සයිකලයක්වත් නැ.
    මමත් ළඟදි ලයිසන් දැම්මෙ
    බයික් එකක් පැද්දෙ ලර්නස් එකේදි තමා මුලින්ම
    දවස් 2යි විනාඩි 15 ක් වගෙ දවසකට පැද්දෙ
    බයික් එකට නැග්ගහම අත් දෙක වෙව්ලනවා🤣
    දකුණට හරවගන්න බැ කකුල තියවෙනවා
    වෑන් එක දවස් 5ක් විතර පැද්දා සරයා බනිනවා තො ගියර් පොල්ල ගලවන්නද හදන්නෙ කියලා
    කොහොම හරි ට්‍රයල් එක දවසෙ බයික් හොඳට පදින බයික් තියෙන එවුන්ට අට ගහගන්න බැ හරියට..මම හිතුවෙ බයික් මම fail වෙයි කියලා මටම හිතාගන්න බැ එදා මම සුපිරියටම පැද්දා බයටම ද කොහෙද🤣
    වැන් එකත් බාගෙට තමා පාස් වුනෙ clutch එක පාගද්දි කකුල වේවලනවා examinr බනිනවා බල්ලට වගෙ...හැබැයි මිනිහා වැන් එක දාලා දුන්නා.බැන බැන හරි three weel එකනම් fail වුනා බං අපරාදෙ ඒකෙ ටයල් එක ආයෙ මේ ළඟදි තියෙනවා එදාට දාගන්නවා...
    කෙල්ලෙක් හිටියා ඒකි වැන් එක 3 පාරක් ෆේල්...😥 පවු ලස්සනයි කෙල්ල..

    ඇයි උමට වාහන නැද්ද පැදල පුරු වෙන්න
    මටනම් තිබ්බෙ නැ..ලර්නස් එකෙන් තමා සතියක් විතර පැද්දෙ