Questions Driving License Help

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචං මගේ කෑල්ල driving licence exam එක ලිව්වා අවුරුද්දකට විතර කලින් , learners දාලා ලිව්වේ, කොහොම හරි එයාට ට්‍රයල් පෙන්නන්න බැරි උනා , පස්සේ කොලබට ආවා , දැන් කොළබ ඉන්නේ එක්සෑම් ලිව්වේ ගම්පහින් , ආයේ ලර්නස් යවලා පුරුදු කරවන්න කියලා බැලුවේ
    ආයේ එක්සෑම්ලියන්න ඕනද? නැත්නම් කලින් ලියපු නිසා නොලියා ඉන්න පුලුවන්ද?
    ලියන්න ඕන නැත්නම් අර පාස් මාර්ක් එකේ ට්‍රයල් ඩෙට් දීපු කොලේ පෙන්නුවම ඇතිද ??
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Driving licence renewal medical monada balanne

    Jan 1st week RMV giye
    March 10 licence renewed post eke awa
    Thanks
    ------ Post added on Mar 11, 2021 at 11:52 AM

    Two months giya unta Print karala ewanna
    ------ Post added on Mar 11, 2021 at 11:53 AM