මචන්ලා මට driving license එකට මෝටර් බයික් category එක එකතු කරගන්න ඕනි. දැනට තියෙන්නේ light+dual purpose වාහන විතරයි.
මෙවන් අවස්ථාවන්ට මුහුණ දීපු අය හෝ මේ පිළිබඳව දන්න අය වෙතොත් උදව් කරන්න ප්ලීස්...
- මම මොනවද මේකට කරන්න ඕන ක්‍රියා පිළිවෙල..?
- ආයිත් exam ලියන්න ඕනිද..? නැත්තම් 8 ගැහුවම ඇතිද..?

- තාමත් 8 විතරද බං ගහන්න තියෙන්නේ..?
මගේ බයික් එකම පාවිච්චි කරන්න පුලුවන්ද..? නැත්තම් උන් දෙනවද..? 
- මට කැමති දවසක වේරහැරට ගිහින් ඒ වෙලාවේම practical එක පෙන්නලා වැඩේ ඉවර කරන්න පුලුවන්ද..? නැත්තම් කලින් දවසක්, වෙලාවක් යොදාගෙන යන්න ඕනිද..?

- මම license upgrade එකක් කරන කෙනෙක් වෙලත් අලුතින්ම license ගන්න කෙනෙක් වගේ L board ගහගෙන license තියෙන කෙනෙක් පිටිපස්සේ තියන් මාස ගානක් පදින්න ඕනද..?

මෙවන් අවස්ථාවන්ට මුහුණ දීපු අය හෝ මේ පිළිබඳව දන්න අය වෙතොත් උදව් කරන්න ප්ලීස්...






uba padam kalada ban?
ආයේ ලබන සතියේ ට්‍රයල්....