Questions Driving License Renewal - උදව්වක් ඕන

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මගේ Driving License එක කල් ඉතුත් වෙලා තියෙන්නේ. මට ඒක හදාගන්න අවශ්‍ය documents මොනවද? medical එකනම් ගත්තා. Card එක ගන්න ඕන. RMV එකට ගියොත් card එක
    දෙනවද? කොහොමද කරගන්න ඕන පිළිවෙල?

    tempory එකනම් මම ඉන්න ප්‍රදේශයේත් දෙනවා.එත් මට card එක ගන්න තමයි ගන්න අවශ්‍ය. ලගදි card එක ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    කාඩ් දෙන්නෙ නැ... රටයනවනම් විතරයි දෙන්නෙ.
    කාඩ් ලක්ශ 5ගෙනල්ල තියන නිසා කට්ටියට තව මාස 3-4 කින් හමබ වෙයී
    ඒටික ඉවර උනම මොනව වෙයිඩ ඩන්නෙ නෑ
    හරි විදිහට කාඩ් එක ගන්න යනවනම් වීස ටිකට්ස් පෙන්වන්න ඔනේ
    හෝරෙකුගෙන් කාඩ් එක ගන්න යනවනම් 5000හෙ කොල කීපයක් තියනා කාඩ් එක ගත්තම රජයේසේවකයො අවලම්මු අල්ලස්ගන්නව කියලා බනිනත් ඔනේ
    (මා රජයේ සෙවකයකු නොවන බව කරුණවෙන් සලකන්න )

     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Card එක නම් දෙන්නෙ රටයන්න ඉන්න අයට විතරයි දැනට, ඒකටත් Valid visa එකක් ඕන වෙනවලු.
    Call 1919 (රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය)
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ රට යනව නම් වීසා එක අරගෙන ගිහින් පෙන්නලා එවෙලෙම හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් බොරුවට හදිස්සි වෙන්න එපා. ඊළට එන්නෙ අලුත් ඩීසයින් එකක ඩ්‍රයිවින් ලයිසන් එකක්. ඒක ගනින්
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    Card එක නම් දෙන්නෙ රටයන්න ඉන්න අයට විතරයි දැනට, ඒකටත් Valid visa එකක් ඕන වෙනවලු.
    Call 1919 (රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය)
    ehemath seen ekakda?