https://dmtappointments.dmt.gov.lk/
මේකට ගිහින් මගෙ දිස්ත්‍රික්කෙ දාලා driving license renewal select කලාම slots available නෑ කියනවා. හැම දිස්‌ත්‍රික් එකක්ම select කරලා බැලුවා. මේක කැඩිල වත් ද?
Medical test එකට නම් booking එකක් දැම්මා. මේකටත් එකක් දාන්න ඕනි ද? ලඟදි කරපු උන් කියපල්ලා.