මචන්ල මගෙ driving license එක අද expire wenawa
මම උදේම ගිහින් ගත්ත medical එක. හැබැයි renew කරන්න කච්චේරියට ගියාම උන් number එකක් දුන්න වෙලාවක් වෙන් කරගන්න කියල. appointment එක හම්බුනෙ 19th. අද ඉදන් මට drive කරන්න විදියක් නැද්ද මචං? expire උන ඒව renewal extend කරපු සීන් එක දැන් ඉවරයිද?