Questions Driving License Renewal Help ?♦️♦️♦♦️

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    ස්ථිර පදිංචිය වෙනස් වුණ නිසා දැන් මගේ අළුතෙන් හදපු NIC එක තියෙන්නෙ. Driving License එක renew කරන්න ගියාම address වෙනස් නිසා මේක ප්‍රශ්නයක් වෙනවද ? මොකක්ද කරන්න තියෙන්නෙ ඒකට ? 🤔
     
    • Like
    Reactions: kinkon