driving license renewal sambandawa
*parana license eka expire wenna kaling gihin renew karaganna puluwanda?
* nugegoding medical eka aran edama weheraharata gihin wade kara gannapuluwanda nattham wenama dawasaka yanna onada ?

OW PULUWAN

EDAMA KARAGANNE PULUWAN HABAI UDEMA YANNE ONI , NUGEGODA NUMBERS 200K WAGE BALANNE DAILY, UDEMA GIYOTH HAWAS WEDFI ONE DAY PROCESS GANNE PULUWAN

photos ethenimma ganne oneda? naththan apita copy ekak geiniyanne puluwanda? softcopy ekak hari apita one eke denna puluwanda?

apita one eka nm denna beruwa aethi bn
photo ethaninma gahala system ekata danawada kohe![]()

License Renew කරන්න MBBS ඩොක්ටර් කෙනෙක්ගෙන් ලෙටර් එකක් අරගෙන කරන්න බැරිද බං ඉස්සර වගේ(ඉස්සර ලයිසන් ගන්න පුලුවන් නේහ් ඩොක්ටර් කෙනෙක් ටෙස්ට් කළාම)? බර වාහන වලට නම් අර මෙඩිකල් සෙන්ටර් එකේ Certificate එක අනිවාර්යයි නේහ්? ඒත් සැහැල්ලු වාහන වලටත් අනිවාර්යද?
ම්ම් මෙහේ නම් ඔය මෙඩිකල් ගන්න එක මාර සිද්ධියක් වෙලා තියෙන්නෙ. උදේ 3 ඉඳල පොලිම්ලු. මම ලයිසන් ගන්න ගිය කාලෙ නම් පැයක් ගියෙත් නෑ ගත්ත(දැන් අවුරුදු 4කට විතර කළින්), තව අවුරුදු 4ක් වැලිඩ් ඉතිං. ඒ කාලෙ වෙද්දිවත් සිස්ටම් එක හැදිල තිබ්බොත් ලොකු දෙයක්. මට ඔය තැන් තැන් වල වෙලාව කනව කියන එක අප්පිරියම වැඩක් බං සල්ලි ගෙවල

..mama ude 4ta giye...anthimata eye test eke fail...ayeth yanna one kannadi kuttamak ekka..
ayeth awurudu gaanekata one nathi hinda hitha hadagena giya..
kegalle tiyena medical institute ekennan ona welawaka wage gihilla keraganna puluwan kiyela kiwwa ekkenek

uba kannadi danne nethuwa ara boad lella kiyawanna giyada![]()

kannadi daala na awurudu gaanekin..giyata passe tamai revune...dan ayeth yanna one...![]()

benne nedda![]()
...baninne hethuwak na..mamewath danne na mata penne na kiyela...awurudu gaanekata kalin kannadi daala nawaththuwa..