Driving License Renewal..

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Lagadi kauda Driving License eka renew kale weraherin ?

    Procedure eka poddak kiyannako .... Medical eka etanin ganna puluwanada nattam nugegodata yanna onida ? Ikmanata wade karaganna ude keeyata witara set wenna onida ...

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    1. Medical eka nugegodin karaganna puluwan.
    2 driving license ekai medical certificate ekai Aran Hanna. 2 hrs wage yai. 12ta withara kalin yanna pandarama yanna one na.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Ela thanks machan...

    Medical eka Weraharin karagannath puluwan neda ?.... Mama piliyandala inne ekai...
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    medical eke idan okkoma weraherin karanna puluwan. Udema giyoth oneday service eken araganna puluwan 3pm witara weddi. One day ona nattam 12 weddi wade iwarayi
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    medical eke idan okkoma weraherin karanna puluwan. Udema giyoth oneday service eken araganna puluwan 3pm witara weddi. One day ona nattam 12 weddi wade iwarayi

    Ela thanks machan .... mata one day oni na..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    Lagadi kauda Driving License eka renew kale weraherin ?

    Procedure eka poddak kiyannako .... Medical eka etanin ganna puluwanada nattam nugegodata yanna onida ? Ikmanata wade karaganna ude keeyata witara set wenna onida ...

    නුගේගොඩ සෙනග අඩුයී සෙනසුරාදා ප්ලයන්
    උදෙන්ම මෙඩිකල් එක අරන්, ඉක්මනට වේරහෑර පලයන්
    500ක් වඩිපුර ගෙවලා එදාම අරගෙන යන්න
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    නුගේගොඩ සෙනග අඩුයී සෙනසුරාදා ප්ලයන්
    උදෙන්ම මෙඩිකල් එක අරන්, ඉක්මනට වේරහෑර පලයන්
    500ක් වඩිපුර ගෙවලා එදාම අරගෙන යන්න

    Machan werahera Saturday wedada ?

    Nugegodin mediacl eka ganna nam puluwan saturday ..
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,166
    309
    83
    home
    නුගේගොඩ සෙනග අඩුයී සෙනසුරාදා ප්ලයන්
    උදෙන්ම මෙඩිකල් එක අරන්, ඉක්මනට වේරහෑර පලයන්
    500ක් වඩිපුර ගෙවලා එදාම අරගෙන යන්න

    machans.. 2019- March wala expire wechha ekata penalty kiyak wage wadida renew karana giyama
    :(:(
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    1. Ude pandara gyoth kohomada 6ta wage? wade tak gala karaganna puluwan weida?
    2. Padinchi address eka change karanna mokada karanna one?
     
    baddhiya99

    Junior member
  • Sep 26, 2011
    75
    32
    18
    Colombo
    මෙන්න මේකයි ක්‍රමේ.... (සෙනසුරාදා යනව නම්)

    මෙන්න මේකයි ක්‍රමේ....

    වේරහැර සෙනසුරාද 12 වෙනකම් වැඩ. හැබැයි staff එක ටිකක් අඩුයි. අවුලක් නෑ වැඩේ කරගන්න පුලුවන්.
    1. නුගේගොඩ NTMI(National Transport Medical Institute) එකට ගිහින් මෙඩිකල් එක ගන්න. රු.800/= යන්නෙ. පරණ ලයිසන් එකයි, ID එකයි අරන් යන්න. එතන උදේ 7ට අරිනවා. හැබැයි 9ට විතර ගියොත් කිසි පෝලිමක් නැතුව වැඩේ ටින් ගාල කරගන්න පුලුවන් පැයකටත් අඩුවෙන්. (වේරහැරින් උනත් මෙඩිකල් එක ගන්න පුලුවන්. හැබැයි ටිකක් වෙලා යනව කියල අහල තියනවා)
    2. මෙඩිකල් එක මාස 6ක් වලංගු. සෙනසුරාදා දවස ඇතුලතම කරගන්නවා නම් නුගේගොඩ NTMI එකෙන් එලියට බහිනකොටම 3 වීල් තියනවා. වේරහැර RMV එක ලඟට රු.150/=. පාඩු නෑ. උන් ශෝට්කට් දාල යනව විනාඩි 10න්.
    3. RMV එකේ කැන්ටිම පහු කරල ඇතුලට යනකොටම දකුණු අත පැත්තෙ තියන ගොඩනැගිල්ලට ඇතුල් වෙලා නොම්බරයක් ගන්න. එක් දින සේවාව නම් රු.2200/=, නෝමල් නම් රු.1700/=
    3. නොමබර කතා කරල ඇතුලට යවනවා. මතක් කරල ID එකයි පරණ ලයිසන් එකයි මෙඩිකල් එකයි අරන් යන්න.
    4. ඇඟිලි සලකුණු ගහල, පොටෝ අරන් සල්ලි ගෙවල ඔක්කොම කරගන්න පැය බාගයක් විතර යන්නෙ. ඊට පස්සෙ එතන ඉස්සරහ වාඩි වෙලා ඉන්න ඕනෙ ටික වෙලාවක්. නොවැම්බර් 23 සෙනසුරාදා මම ගියේ. මෙඩිකල් එකත් නුගේගොඩින් අරන් වේරහැරට යද්දි 10 පහු වෙලා. අපි හිටියෙ අන්තිමට. දවල් 1.00 වෙද්දි අලුත් ලයිසන් එක අතට හම්බුනා. පට්ට ලේසියි. වරුවෙන් වැඩේ කරගත්තා.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    1. Ude pandara gyoth kohomada 6ta wage? wade tak gala karaganna puluwan weida?
    2. Padinchi address eka change karanna mokada karanna one?

    01. Weraherata nam 6.30 wenakota giyama ati... Medical ganna tiyena ayawa 7.00 ta atulata gannawa.. 7.30 tama medical set eka weda pagan ganne... (mama giye Saturday, 13 weniya mama. 9.30 wenakota medical eka labuna..)

    Elagata licen eka renew karanna puluwan... Eda unge system awulak tibba, eka nisa mama medical eka aran gedara awa....

    Pereda ude 6.30 wenakota awa Weraherata, licen renew karanna ayawa atulata gatte 8 ta, un weda pagan ganne 8.30... 9.30 wenakota wade iwarai...

    02. Licen renew karaddi, mukuth changes karanne nattam ona wenne NIC, DL, and Medical witarai, mona Hari change karanawanam Birth certificate eka illanawa... Address change karanna mama hitanne, Grama niladariyagen confirmation letter ekek oni... Wena ewun aran awith tibba...
     
    Last edited:

    Thanks machan! Mama heta yanna baluwe ude Nugegodin medical ganna haduwe appa address change karaganna bari wei wage ehenam mokada ape grama sewaka Thursday thamai inne :sorry: shit aparade kalin wade karaganna thibbe Saturday puluwan kiyalath danan hitiyanam :dull:
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Thanks machan! Mama heta yanna baluwe ude Nugegodin medical ganna haduwe appa address change karaganna bari wei wage ehenam mokada ape grama sewaka Thursday thamai inne :sorry: shit aparade kalin wade karaganna thibbe Saturday puluwan kiyalath danan hitiyanam :dull:

    Mam eka hariyatama danne na, mama polime innkota set una dial hitiya Grama gen letter aran apu, Un kiwwa address change karanna eka oni kiyala...

    Uba tawa tikak hoyala balapan machan ... Saturday weda kiyana eka me thread eke mula dala tiyenawane .... mamath denagatte me thread eken tamai...