driving License

SOLVIN

Banned
Feb 2, 2015
32
9
0
මචන්ලා මට ට්‍රයල් තියෙන්නේ අප්‍රේල් 21 වෙනිදා . සැහැල්ලු වාහන ඔටෝ. මට මිට කලින් ගන්න විදිහක් ක්‍රමයක් තියෙයිද ?
 
321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    ට්‍රයල් දවස

    මචන්ලා මට ට්‍රයල් තියෙන්නේ අප්‍රේල් 21 වෙනිදා . සැහැල්ලු වාහන ඔටෝ. මට මිට කලින් ගන්න විදිහක් ක්‍රමයක් තියෙයිද ?

    ට්‍රයල් දවස කලින් ගන්න බෑ මචෝ.. :no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෑ. මොකෝ හදීසිය? L බෝඩ් එක තියෙනවා නම් එලවන්න පුළුවන් නේ..