Driving License

h.sahan69

Junior member
  • Feb 14, 2011
    142
    12
    18
    Kandy
    Machanla mage license expire wela eka 06-01-2020 eka renew kala kandy walin thaama license awe na ahuwama kiuwe register post return wela kiyala, post office eken ahuwama kiyanawa license ekak return yauwwe na kiyala, temporary ekath expire wenna lagai mokadda karanna ona mama dan, RMV aya innawanam pls help
     
    • Like
    Reactions: Travz

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    1.Address on your DL same as current address then go to Kandy office and inquire about
    2.Addresses are different then it may be correct what they are saying so again you have to go and collect it
     

    h.sahan69

    Junior member
  • Feb 14, 2011
    142
    12
    18
    Kandy
    Already checked with kandy office and they confirmed that the DL returned to werahera by post and keeping the DL at werahara, is there any possibility to post my DL again unless collecting it from werahera
     

    h.sahan69

    Junior member
  • Feb 14, 2011
    142
    12
    18
    Kandy
    Call kara machan ehema kiuwata ba kiyanawa, mokada wela thiyanne kiyalawath ahanna kalin awith balanna egollo busy kiyanawa. Na machan mama post office eken ahuwama egollo kiyanne license ekak return kalema na kiyala, anika post office eke aya apiwa hodata dannawa, gedara lagamai post office eka.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    අඩෝ මගේ මාර්තු 29 එක්ස්පයර් වෙන්නේ. එක්ස්පයර් වුනාට පස්සේ හදල වැඩක් නැද්ද? අපි අප්‍රේල් පළවෙනිදා වගේ ගිහිල්ල හැදුවොත් උන් ටෙම්පරරි කොලයක් දෙනවද කාඩ් එක එනකන්? :eek:
     

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    අඩෝ මගේ මාර්තු 29 එක්ස්පයර් වෙන්නේ. එක්ස්පයර් වුනාට පස්සේ හදල වැඩක් නැද්ද? අපි අප්‍රේල් පළවෙනිදා වගේ ගිහිල්ල හැදුවොත් උන් ටෙම්පරරි කොලයක් දෙනවද කාඩ් එක එනකන්? :eek:

    එක්ස්පයර් උනාට පස්සේ තමයි මචන් හදන්න ඕන. කාඩ් එක එනකන් ටෙම්පරියක් දෙනවා. ඒක මාස 6ක් වැලිඩ්.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    එක්ස්පයර් උනාට පස්සේ තමයි මචන් හදන්න ඕන. කාඩ් එක එනකන් ටෙම්පරියක් දෙනවා. ඒක මාස 6ක් වැලිඩ්.




    අඩෝ තෑන්ක්ස්. එතකොට දැන් මෙඩිකල් දෙන්න කච්චේරි ගානේ රස්තියාදු වෙන්න ඕන නැද්ද බන් දවසම? ඉස්පිරිතාලෙට ගියාම දෙතහකිද? :oo: