Driving Special

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    [FONT=&quot]මම අද කියන්න යන්නෙ හැමදාම කථා කරන [/FONT]Driving tips [FONT=&quot]වලින් ටිකක් වෙනස් වුන සහ මම විසින් භාවිතා කරන දේවල් කිහිපයක්.[/FONT]
    car-fun-humor-02.jpg


    · [FONT=&quot]නිතර චෙක් කරන්න වාහනේ [/FONT]Signal lights, Horn, Break Lights[FONT=&quot] වැඩ[/FONT] [FONT=&quot]කරනවද කියල, ගමනක් පිටත් වෙන්න කලින්, මොකද ලංකාවේ වාහන එලවන්න ඇන්ජිම නැතත් [/FONT]Horn [FONT=&quot]එක නම් ඕනමයි:P. අනිත් එක තමයි අපේ රටේ උන් වාහන ගත්තම හතර වටේම සවරං එල්ලනව ලොවෙත් නැති ලයිටි හුටපට සෙට් කරනව හැබැයි වාහනේ උවමනා දේවල් ටික නෑ [/FONT]Break light [FONT=&quot]වගේ දේවල්:baffled:.[/FONT]

    · [FONT=&quot]ඒ වගේම තමයි සමහර දක්ෂ විනීත රියදුරු මහත්හොරු වානේට නැගල [/FONT]Horn [FONT=&quot]එක ඔබාගත්තම අතාරින්නෙ ආයෙ වහනේ නැවැත්තුවම තමයි, ඒ වගේ වැදගත් අය සෙට් වුනාම නම් වාහනේ නවත්තලා රියදුරාට හොදට සලකන්නමයි හිතෙන්නෙ. [/FONT]:angry:

    · [FONT=&quot]දිවා කාලයේදි [/FONT]Drive [FONT=&quot]කරද්දි නිතරම ඉර එළිය එන්නෙ කොහෙන්ද කියල මතක තියාගන්න, විශේෂයෙන් දුර ගමන් යද්දි. එතකොට පුළුවන් වංගුවකදි එහා පැත්තෙන් එන වාහන වල හෙවනැල්ල එනවද බලල ශුවර් කරගන්න, මොකද අපේ අයියලට වංගුවකදි [/FONT]Horn [FONT=&quot]එක ගැහුවොත් උන්ට සීට් එකේ බඩ යනව වගේ එකක් වෙනව මගෙ හිතේ. ඒක නිසා උන් ඒක ගහන්නෙ කලාතුරකින්, සමහර උන් එහෙමත් නෑ. ඔය [/FONT]Leyland [FONT=&quot]පප්පල එහෙම(දැන් රිදිල එයි ඒක්කෙනෙක් දුවගෙන).[/FONT]:P

    · [FONT=&quot]සෑම විටම හොද පරතරයක් තියාගෙන වාහනේ [/FONT]Drive[FONT=&quot] කරන්න, මොකද අපේ සමහරක් යන්නෙ හරියට අලි රංචු අර හොඩෙන් වලිගෙ අල්ලන් පෝලිමට යනව වගේ. එකෙක් හරි බ්‍රේක් කලොත් [/FONT]IDG [FONT=&quot]මලයට එහෙම ගමකට වැඩ සෙට් වෙනව.[/FONT]:yes:

    · [FONT=&quot]ඒ වගේම තමයි පුළුවන් සෑම විටම අනික් රියදුරන් ගැන හොද අවදානෙකින් සහ අවබෝදයක් ඉන්න එක, මේක ලේසි වැඩක් නෙමෙයි ඒත් [/FONT]Experience [FONT=&quot]එකත් එක්ක සෑහෙන්න දියුනු කරගන්න පුළුවන් හැකියාවක් ඒක. එතකොට පුළුවන් අපිට ඉදිරියෙන්, පිටුපසින් සහ පැති වලින් එන වාහන ඊලග මොහොතේ කුමක් කරාවිද යන්න දල අදහසක් ගන්න. ඒකෙන් පුළුවන් සෑහෙන්න අනතුරු වලක්වගන්න. හැබැයි ඉතින් මෝල තදවෙච්ච පිස්සු හුයන්නල කරන්නෙ මොකක්ද කියලනම් අපිට තියා ඌටවත් හිතා ගන්න බෑ.[/FONT]:angry:

    · [FONT=&quot]ඔය වාහන වල [/FONT]Side mirrors[FONT=&quot] දෙකක් තියෙන්නෙ හරවන්න කලින්, පස්සට යන්න කලින්, ඉස්සර කරන්න කලින් පාරෙ තත්වෙ බලාගන්න මිසක් වාහනේ හදපු එකාට ආතල් එකට නෙමේ බොලව්,:rolleyes: ඒක නිසා මෙලේ රහක් නැතිව වහන ඉස්සර කොරන්ට ගිහන් අනිත් වාහන වල එවුන් උඹෙ අම්මට කියල පටන් අරන් මිහිරි වචන වලින් සංග්‍රහ කරනකන් ඉන්නෙ නැතිව ඔව හැම එකක්ම හරියට පාවිච්චි කොරපල්ලකො මල වදේ.[/FONT]:cool:

    · [FONT=&quot]ලයිට් දාල නැති පාරක යනවනම්(ආශ්චර්යමත් රටේ [/FONT]Highway [FONT=&quot]එකෙත් ලයිට නෑ හුගක් තැන් වල:angry:) ගොඩක් අවදානෙන් [/FONT]Drive[FONT=&quot] කරන්න ඕන, මොකද වාහනේ ලයිට් කොච්චර තිබ්බත් වැඩක් නෑ, සමහර වෙලාවට පාර මැද ඉන්න/තියෙන දෙයක් ලගට එනකම්ම පේන්නෙ නෑ. එහෙම පාරක නිතරම [/FONT]Head Light[FONT=&quot] දාගෙන යන එක තමයි හොද, හැබැයි ඉස්සරහින් වාහනයක් එනකොට [/FONT]Dim [FONT=&quot]කරන්නත් අමතක කරන්න එපා කුකුලනි. [/FONT]:yes:

    · [FONT=&quot]තව දෙයක් වාහන එලවද්දි හැම වෙලාවෙම පැහැදිලි මනසකින්[/FONT](Clear Mind)[FONT=&quot] යුතුව ඒ වැඩේ කරන්න, එහෙම නැතිව ගෑනි තනියම ගෙදර නිසා හොර මිනිහ එයිද, අද සෙකටරි නෝනට [/FONT]talk [FONT=&quot]කරල උස්සන්න පළුවන් වෙයිද, ගෙදර ගියාම වෙනද කොරපු නැති ඒව කොරන්ට නෝන ඉඩ දෙයිද, අල්ලපු ගෙදර ගෑනිව [/FONT]Date [FONT=&quot]කරන්න පුළුවන් වෙයිද වගේ මනෝ ස්වයං වින්දනය කරන ගමන් වාහන එලවන්න යන්න එපා බොලව්. ඒව කොරගනිල්ල වෙන වෙලාවක.[/FONT]:P


    [FONT=&quot]‍මේ ඉතින් කිව්වෙ මට මතක් උන දේවල් ටිකක් විතරයි, උඹලත් තමන්ට ආවේනිකව [/FONT]use [FONT=&quot]කරන දේවල්, වැඩිය කථා නොවෙන දේවල් මේකට ඇඩ් කොරල නූල දිගට ඇදගෙන ගියාට මගෙ අමනාපයක් නෑ ඕං.[/FONT]:yes:
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    එහෙම නැතිව ගෑනි තනියම ගෙදර නිසා හොර මිනිහ එයිද, අද සෙකටරි නෝනට talk කරල උස්සන්න පළුවන් වෙයිද, ගෙදර ගියාම වෙනද කොරපු නැති ඒව කොරන්ට නෝන ඉඩ දෙයිද, අල්ලපු ගෙදර ගෑනිව Date කරන්න පුළුවන් වෙයිද වගේ මනෝ ස්වයං වින්දනය කරන ගමන් වාහන එලවන්න යන්න එපා බොලව්. :shocked::shocked: mewada ubata hithenne Drive karanakota? :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: goldberg_bill

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    එහෙම නැතිව ගෑනි තනියම ගෙදර නිසා හොර මිනිහ එයිද, අද සෙකටරි නෝනට talk කරල උස්සන්න පළුවන් වෙයිද, ගෙදර ගියාම වෙනද කොරපු නැති ඒව කොරන්ට නෝන ඉඩ දෙයිද, අල්ලපු ගෙදර ගෑනිව Date කරන්න පුළුවන් වෙයිද වගේ මනෝ ස්වයං වින්දනය කරන ගමන් වාහන එලවන්න යන්න එපා බොලව්. :shocked::shocked: mewada ubata hithenne Drive karanakota? :rolleyes::rolleyes:


    jabuk :rofl::rofl::rofl::rofl:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    රෑට කාර් ඩ්‍රයිව් කරන කොට මැද කණ්ණාඩියට කෙලින්ම පිටිපස්සෙන් එන වාහනේ ලයිට් එලිය වදිනවා. ඒක පැත්තකට හරවගන්න

    සෙනග ගැවසෙන තැන් වල බොහොම පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    එහෙම නැතිව ගෑනි තනියම ගෙදර නිසා හොර මිනිහ එයිද, අද සෙකටරි නෝනට talk කරල උස්සන්න පළුවන් වෙයිද, ගෙදර ගියාම වෙනද කොරපු නැති ඒව කොරන්ට නෝන ඉඩ දෙයිද, අල්ලපු ගෙදර ගෑනිව Date කරන්න පුළුවන් වෙයිද වගේ මනෝ ස්වයං වින්දනය කරන ගමන් වාහන එලවන්න යන්න එපා බොලව්. :shocked::shocked: mewada ubata hithenne Drive karanakota? :rolleyes::rolleyes:

    මං කිව්වෙ බොලා හිතන දේවල්නෙ කුකුලෝ :P ඒකනේ ඒව කොරන්ට එපා කිවේ :cool: උඹත් ඕය පුරුද්ද අත ඇරගනින් මචෝ:P
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    bump, good post

    good thread machan!!!

    BUMP, good post

    රෑට කාර් ඩ්‍රයිව් කරන කොට මැද කණ්ණාඩියට කෙලින්ම පිටිපස්සෙන් එන වාහනේ ලයිට් එලිය වදිනවා. ඒක පැත්තකට හරවගන්න

    සෙනග ගැවසෙන තැන් වල බොහොම පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න



    Tx:yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හැබැයි ඉතින් මෝල තදවෙච්ච පිස්සු හුයන්නල කරන්නෙ මොකක්ද කියලනම් අපිට තියා ඌටවත් හිතා ගන්න බෑ.
    :rofl: සිරාවට බන්, TFS :cool: +5
     
    • Like
    Reactions: Shanidush

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ටම thread එක බන්. ආසාවෙන් කියෙව්වා.

    repped.gif


    ඒක නෙමෙයි උඹ අපේ රත්තරන්ගේ කවුරු හරි ද බන්?
     
    • Like
    Reactions: Shanidush