Drone ගැන දන්න අය එන්න.. online buying...

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    https://www.aliexpress.com/item/MJX...32816390247.html?spm=a2g0s.9042311.0.0.BgZcrp

    normal post eke awa kisima aulak une ne den 2weeks wenawa gennala.

    price nam tikak wedi but quality
    15-16 min wage fly karann apuluwan ( lights off karala )

    US $191.95

    Machn meke.. Cam eke output eka phone eken balanna ba neda..?

    Me range ekema me specs ekka camera output eka phone eken view karanna puluwan model ekak dannawada..? (Cam eka wifi through phone ekata conncet karala view eka ganna puluwan. mam hitanne ne long distance walata eka hariyay kiyala)
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    Machn meke.. Cam eke output eka phone eken balanna ba neda..?

    Me range ekema me specs ekka camera output eka phone eken view karanna puluwan model ekak dannawada..? (Cam eka wifi through phone ekata conncet karala view eka ganna puluwan. mam hitanne ne long distance walata eka hariyay kiyala)

    balanna puluwan machan cam eka ene wenama 4K cam ekak ekata phone eka wifi use kalara connect karanna puluwan. wifi range eke vitharai, :yes:
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    balanna puluwan machan cam eka ene wenama 4K cam ekak ekata phone eka wifi use kalara connect karanna puluwan. wifi range eke vitharai, :yes:

    Machn Syma X8 ekada MJX Bugs 3 ekada hoda ?

    MJX Bugs 3 eke oyata denunu issues monawada machn ?
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩ්‍රෝන් ගන්නවනම් ඉස්සෙල්ලා බලන්න ඕන කැඩුනොත් හදාගන්න අමතර කොටස් ලේසියෙන් ගන්න පුලුවන්ද කියල. Syma drone වල නම් ඕන තරම් අමතර කොටස් ලංකාවේ ගන්න තියෙනවා. විශේෂයෙන් බැටරි. මම mjx x101 ඩ්‍රෝන් එකකට 2cell 2000mah බැටරි ගන්න තැනක් නැතිව මාර අමාරුවක වැටිල ඉන්නෙ:(
     
    • Like
    Reactions: hardrockloverz

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    ඩ්‍රෝන් ගන්නවනම් ඉස්සෙල්ලා බලන්න ඕන කැඩුනොත් හදාගන්න අමතර කොටස් ලේසියෙන් ගන්න පුලුවන්ද කියල. Syma drone වල නම් ඕන තරම් අමතර කොටස් ලංකාවේ ගන්න තියෙනවා. විශේෂයෙන් බැටරි. මම mjx x101 ඩ්‍රෝන් එකකට 2cell 2000mah බැටරි ගන්න තැනක් නැතිව මාර අමාරුවක වැටිල ඉන්නෙ:(

    Machn MJX eke onama parts ekak ALi eke hari Ebay hari ati neda? Pena widiyata MJX eka quality wage.. :yes:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    අන්තිමට මන් තිරනය කලා aliexpress එකෙන් eachaine e58 එකක් ගන්න.. ගෙදරටම එයිද??

    කව්ද පක්ශ කව්ද විපක්ශ...😄😄😄

    search