https://www.aliexpress.com/item/MJX...32816390247.html?spm=a2g0s.9042311.0.0.BgZcrp
normal post eke awa kisima aulak une ne den 2weeks wenawa gennala.
price nam tikak wedi but quality
15-16 min wage fly karann apuluwan ( lights off karala )
US $191.95
Machn meke.. Cam eke output eka phone eken balanna ba neda..?
Me range ekema me specs ekka camera output eka phone eken view karanna puluwan model ekak dannawada..? (Cam eka wifi through phone ekata conncet karala view eka ganna puluwan. mam hitanne ne long distance walata eka hariyay kiyala)

සාමාන්‍යයෙන් විනාඩි කීයක් වගේ fly කරන්න පුලුවන්ද ?ගනිපු site link එක දෙන්න පුලුවන්ද ?
balanna puluwan machan cam eka ene wenama 4K cam ekak ekata phone eka wifi use kalara connect karanna puluwan. wifi range eke vitharai,![]()

ඩ්‍රෝන් ගන්නවනම් ඉස්සෙල්ලා බලන්න ඕන කැඩුනොත් හදාගන්න අමතර කොටස් ලේසියෙන් ගන්න පුලුවන්ද කියල. Syma drone වල නම් ඕන තරම් අමතර කොටස් ලංකාවේ ගන්න තියෙනවා. විශේෂයෙන් බැටරි. මම mjx x101 ඩ්‍රෝන් එකකට 2cell 2000mah බැටරි ගන්න තැනක් නැතිව මාර අමාරුවක වැටිල ඉන්නෙ![]()

Okata gimbal ekak hai karanna puluwanda bnhttps://www.aliexpress.com/item/MJX...32816390247.html?spm=a2g0s.9042311.0.0.BgZcrp
normal post eke awa kisima aulak une ne den 2weeks wenawa gennala.
price nam tikak wedi but quality
15-16 min wage fly karann apuluwan ( lights off karala )
US $191.95
අන්තිමට මන් තිරනය කලා aliexpress එකෙන් eachaine e58 එකක් ගන්න.. ගෙදරටම එයිද??
කව්ද පක්ශ කව්ද විපක්ශ...![]()
![]()
Machn MJX eke onama parts ekak ALi eke hari Ebay hari ati neda? Pena widiyata MJX eka quality wage..![]()

ඔන තරම් තියෙනවා. ගේන්න දෙන්නෙ නෑ .![]()
syma x5sw ,x5hw hoda nadda?
Syma hodada bn? Uba genwda?? Online ordr kaloth eida bn?
Drone genna puluwan .parts genna denne na.ehemada?
