ලංකාවෙ agricultural drones තියනවද
පාවිච්චි කරන අය ඉන්නවද
ගන්නවා නම් කොහෙන්ද ගන්න ඕනෙ
register කරගන්නෙ කොහොමද
ගන්නවා නම් හොද වර්ග මොනාද
කුබුරු පැත්තට බහින්න කියලා බැලුවේ තෙල් පොහොර ගහන්න ගන්න බැලුවෙ
පාවිච්චි කරන අය ඉන්නවද
ගන්නවා නම් කොහෙන්ද ගන්න ඕනෙ
register කරගන්නෙ කොහොමද
ගන්නවා නම් හොද වර්ග මොනාද
කුබුරු පැත්තට බහින්න කියලා බැලුවේ තෙල් පොහොර ගහන්න ගන්න බැලුවෙ