Drone වැඩ්ඩෝ එන්නෝ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචංලා මම Drone එකක් ගන්න බැලුවේ WiFi Camera තියෙන...:rolleyes:
    මේක තමයි තියෙන්නෙ අඩුවටම(Syma X5SW Drone with 2MP Wifi Camera)...:)
    9500කට ikman.lk එකෙන් සෙට් උනා

    51UEbe9cbKL._SX355_.jpg




    පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවද එලකිරියේ:)
    කොහොමද භාණ්ඩේ ලාබද පාඩුයිද...:baffled:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    YouTube lankawe photographer oya samahara un use karapuwa dala athi nath nam seller gen ahanan you tube video upload karala thiyenawada kiyala podi idea ekak ganna Good Luck !
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    oke stabilizer ekak thiyenawada ?

    mekada ban
    site eke thienne thiyenawa kiyala neda :)
    16.jpg



    YouTube lankawe photographer oya samahara un use karapuwa dala athi nath nam seller gen ahanan you tube video upload karala thiyenawada kiyala podi idea ekak ganna Good Luck !
    meka proff ekak nemei ban
    nikan fun ekata ganna beluwe
    :)

    :)
    :)
    බම්ප් බං :no:
    :)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇයි බං මොකක්ද ඒකෙ අවුල...Drone racing practice කරන්න හිතන් ඉන්නේ starwars මම වල වගේ :)

    නෑ බන් ,මට එකා පාරටම මීටර් උනේ වෙන සින් එකක් ..අපේ පැත්තේ පොඩි එකෙක්
    ඕකත් ගෙනල්ල මෙහෙ ගැනු වගයක් නාන සින් වගයක් වීඩියෝ කරා කියල කතාවක් කිව්වා :baffled::baffled:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නෑ බන් ,මට එකා පාරටම මීටර් උනේ වෙන සින් එකක් ..අපේ පැත්තේ පොඩි එකෙක්
    ඕකත් ගෙනල්ල මෙහෙ ගැනු වගයක් නාන සින් වගයක් වීඩියෝ කරා කියල කතාවක් කිව්වා :baffled::baffled:

    ඊයා බං drone එක කුඩු කරගන්න වැඩක් තමයි ඒකනම්
    ඇත්ත කියපං පොඩි එකා උබ නේද :baffled::baffled:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • නෑ බන් ,මට එකා පාරටම මීටර් උනේ වෙන සින් එකක් ..අපේ පැත්තේ පොඩි එකෙක්
    ඕකත් ගෙනල්ල මෙහෙ ගැනු වගයක් නාන සින් වගයක් වීඩියෝ කරා කියල කතාවක් කිව්වා :baffled::baffled:

    Meka gennanna hadanneth ekatama thamai :dull:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Syma x5c use karla thiyanwaa FPV nathi normal model ekak mama hithanne oke wisheshthwaya FVP witharai

    oke awula thiyenne training wennanam hondai nathnam cam eken nam kisi wadak na quality photo ekak gahanna baha mamath awata gatta wadak ganna bari nisa ayeth wikunna asawa gyama

    wind samanyen wadi nam control karaganna godakma amarui samahara welwata control karaganna bari tharam but wind nathi welawatanam pattama control

    battery life eka nam normal 8 min fly karanna puluwan 1200 mah battery thiyanawa eyin ekak dagaththoth 12 min wage fly karanna puluwan
     
    Last edited:
    • Like
    Reactions: ijay