මචංලා මම Drone එකක් ගන්න බැලුවේ WiFi Camera තියෙන...
මේක තමයි තියෙන්නෙ අඩුවටම(Syma X5SW Drone with 2MP Wifi Camera)...
9500කට ikman.lk එකෙන් සෙට් උනා
පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවද එලකිරියේ
කොහොමද භාණ්ඩේ ලාබද පාඩුයිද...

මේක තමයි තියෙන්නෙ අඩුවටම(Syma X5SW Drone with 2MP Wifi Camera)...

9500කට ikman.lk එකෙන් සෙට් උනා
පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවද එලකිරියේ

කොහොමද භාණ්ඩේ ලාබද පාඩුයිද...

Last edited: