tskr1092

Member
Feb 22, 2022
1
0
1
දන්න කෙනෙක් පොඩි උපදෙසක් දෙන්නකෝ.

Drone එකක් hand carry කරලා තමන්ගේ පාවිච්චියට අරන් එන්න පුලුවන්ද flight එකේ? MOD/TRCSL clearance ගන්න ඕනේ ද ඒකටත්?

ගෙනාවට පස්සේ register කරන්න ඕනේ සහ flying clearance ගන්න ඕනේ කියලා CAA site එකේ තියෙනවා.