වැඩේ ඊසී බන් , උබේ නංගිට සීන් එක කියලා ඕක එනකොට පොඩි ඇක්ෂන් පාරක් දාන්න ඕනේ. ඒ අස්සේ රෙද්දක් අරන් දාපන් . උබ හැන්ගිලා ඉන්න ඕනේ. නැත්තම අත දිග ඇරල දීපන් පොල්ලකින් උඩ උදන් පහලට සයිඩ් එකට ගහන්න එපා ඕවගේ ජියෝ පොසිෂන් තියන නිසා සයිඩ් එකට ගැහුවට ස්ටේබල් කරගන්නවා ඩැමේජ් උනේ නැත්තම් ඒ නිසා බිමට ඇරපන් . නැත්තම් යකඩ ඇනයක නූල්ක් ගැට ගහල දාපන් බබරේ උඩට හැමනිලා යන්න ඊට පස්සේ ෆුල් කොන්ට්‍රෝල් එක උබේ සරංගලේ වගේ. ඇඩ්වාන්ස් යනවන්ම් සිග්නල් ජෑමර් එකක් ඕනේ බන් ඒකට උබට වෙනම වියදමක් යනවා. නංගී තමා කී එක ඒයා පොඩ්ඩක් රග පාන්න ඕනේ සීන් එකේ ඩ්‍රෝන් එකේ ඩයක් එකට ට්‍රැක් පනින ගානට. උබ එක පාරක් කෙලිය නිසා ඌ ආයේ දවස් ගානකට එන්නේ නෑ අපරාදේ කරන වැඩේ එක පාරින් සෙත්ත පෝච්චි වෙන්න කරහන් බන් . නයාට ගහනවා වගේ වරද්ද වරද්ද කරන්න එපා . වන් ෂොට් දියන් නොකවුට් වෙන්නම. රෙද්ද සීන් එක හොදයි ඇනේ දාගත්තනම් ඩ්‍රෝන් එක උබේ බන් අරුට ඉතින් කොන්ට්‍රෝල එක තියන අතේ ගහනන් වෙන්නේ