Drone_උවදුරක්

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    ඇන්ටනා බටෙකින් ගැහුවා කියන්නේ අර සිග්නල් ගන්න හිනි බට 2 වගේ එකකින්ද

    nick-young-classic-meme.jpg
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,665
    5,992
    113
    @ගෙදර
    Drone උවදුරක්.

    drone.jpg

    දැන් අපේ ගෙවල් පැත්තේ සති ගණක ඉඳලා හැන්දෑවට
    Drone එකක් කරකැවෙනවා. ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට Drone එකක් යවන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක කරකැවෙන්නේ නිතරම නාන කාමර වලට ඉහලින්. සමහර අය නාන කාමර වල වහලවල් වලට ඉහලින් ආලෝකය ලැබීමට විදුරු සවි කරලා තියනවා.

    දැන් ප්‍රශ්නේ ගොඩක් උද්ගත වෙලා. අපේ ගෙවල් කිහිපයකට එපිටින් තියන ගෙදරක ඉන්නේ නංගි කෙනෙක්. එයාගේ කාමරයට ඉස්සරහ කොරිඩෝවට ඉහලින් දැන් මේ
    Drone කර කැවෙනවා .දවසක් නංගි යනකොට මේ Drone එක දොර ඉස්සරහා නවත්වලා තියනවලු. ලගට යනකොටම මේක අපහු ඉගිලිලා ගිහින්.

    අද මේක අල්ලගන්න ඕනෙම නිසා දැනට ටික වෙලවකට කලින් නංගිගේ කාමරේ හැංගිලා හිටියා. අදත් මේ
    Drone ඇවිත් බැල්කනියේ ලෑන්ඩ් කළා.ගෙදර තිබ්බ යකට ඇන්ටනා බට කෑල්ලක් තියන් ඉඳලා කෙලලා ඇරියා. Drone එකට වැදිලා ඒක බිමට වැටුන බැල්කනියෙන්. වැටෙනවත් එක්කම ඒක ආයේ ඉගිලිලා නොපෙනී ගියා. දැන් මේක හරිම ප්‍රශ්නයක් වෙලා. නංගිගේ තාත්තා පොලිසියට පැමිණිල්ලක් දාල තියෙන්නේ දවස් කිහිපයකට උඩදී . තවම කිසිම ඇක්ෂන් එකක් නැහැ.

    මේ
    Drone ටිකක් ඇඩ්වාන්ස් එකක් වගේ. මම දැක්කා ඒක ඈත අහසේ නොපෙනී යනතුරු ඈතට ගියා. සමහරක් විට කිලෝමීටර් 6 හෝ 7. සමහරක් විට ඊටත් වඩා වැඩි වෙන්න ඇති. අනිවා මේක කැමරාවලින් බලල ඔපරේට් කරන එකක් වෙන්න ඕනේ.

    මේක කළු පාට
    Drone එකක්. ඉන්ටර්නෙට් එකෙන් හොයල බලනකොට ඉහත සඳහන් ඉමේජ් එකට සමාන Drone යානයක්. මේක බිම දාගන්න විදිහක් කියපල්ලකෝ.

    යකෝ අපේ එවුන් දියුණු වෙලා තියෙන තරම්.ගෑනු හොරෙන් නාන ඒවා බලන්නෙත් වලින් Drone වලින්:D:D ......සිරාවට වෙන දෙයක් කරපන්කො.Wedding එහෙකට rent කරා නම් අතට ගානක්වත් එනවනේ..:yes::yes:
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    ඕකට ඔහොම විසදුමක් දෙන්න බෑ, නන්ගී ඉන්න තැන කියපන්, එතන බලල අයිද්‍යා එකක් දෙනානම්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    ube avatar eke thadi massek:angry::angry::angry::angry::angry:

    මොකද්ද පොලිසිය? පැමිනිළි අංකය මට එවපන් මචන්
    අනික ඇන්ටෙනා බටේකින් නෙමේ ඉරට්ටකින් ගැහුවත් පෙති ඇද වෙලා උඩ යන්නෙ නැහැ සාමාන්‍ය ඩ්‍රෝන් නම් :eek:
    ඇමරිකාවෙ ආමි එකේ ඩ්‍රෝන් එකක් ද දන්නෙ නැහැ :baffled:

    phantom 3 eke pethi bageta kapuwath uda ynwa bn
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :yes::yes:

    මු සුපිරි නයි අරින්නේ..පොඩ්ඩක් පරණ තෙඩ් බැලුවා නම් පේනවා මුගේ තරම :dull::dull:

    මුට ඕන මොකක් හරි බයිලයක් දාලා මිනිසුන්ගෙන් reply ගන්න :baffled::baffled:

    හේතුව හිතා ගන්න බැහැ...
    :rofl::rofl::baffled:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    MAvic එකක් වෙන්න ඇති බං.. දඩාර පොල්ලක් තියන් ඉඳල කෙලල ඇරපං කුඩු වෙන්නම.. රෙද්ද
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    attention whoring scene ekak neda meka ethakota?

    මිනිස්සු අවදානෙ ගන්න මේවගේ බොරු කියන්නෙ නෑ බන්. මූට තියෙන්නෙ වෙන කේස් එකක්.

    Compulsive Lying Disorder

    People with the disorder are not able to control their lies and experience no guilt regardless of how the lies may affect themselves and others. The lack of guilt is frequently the result of the fact that the individual becomes so caught up in the lie that they are telling, they begin to believe it themselves. If confronted with a lie they have told in the past or one that they are presently telling, they will be insistent that they are speaking the truth.

    Over time, the individual will become so adept at lying that it will be very difficult for others to determine if they are, in fact, telling the truth. There are no exact figures regarding the number of people that suffer from this disorder, but has been found to be equally common in men and women and usually becomes very apparent in the late teens.

    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    හුටා :sorry: :sorry:
    TFS