Drone_වැව_වටේ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කාලෙකට පස්සේ අද Drone යැව්වා. Full distance 9.7 km


    26219404_2098035377097586_4676665747591003253_n.jpg
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබ ඒක කීයටද බන් ගත්තේ,, පෙර්මිට් ඕනිද?

    EMINƎM;22716740 said:
    ado patta kiyada oka


    දැන්නම් 85ක් විතර වෙන්නේ බන් පැන්ටම් ස්ටෑන්ඩඩ් එක. මොන පර්මිට් ද බන්, හොරෙන් ටින් ගාල ගිහින් ගහගෙන එනවා. තාම නම් චෙක් උනේ නෑ. පොලිස් මාමිලත් ආසයි වැඩේ බලන්න. උන් එච්චරම අව්ලක් නෑ. සෙල්ලම් දාන්න ගියොත් නම් කරදර වෙන්න වෙයි පස්සේ..
     
    • Like
    Reactions: GMC

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Macho video eke 2.51 idala penawa ara
    Hotel eken wawata mona hari ekathu wenawa
    Wage.. complain ekak dapan

    මචන් එක බැලුවා. එතන කිට්ටුවම තියනවා ඇලක් වැටෙන තැනක්. උඩවලවෙන් එන ඇල. එකත් එක්ක ගහගෙන ආපු රොඩු තියෙන්නේ. අර හොටෙල් එකේ දේවල් යන්නේ ෆාම් එකකට මචන්. :yes:
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් එක බැලුවා. එතන කිට්ටුවම තියනවා ඇලක් වැටෙන තැනක්. උඩවලවෙන් එන ඇල. එකත් එක්ක ගහගෙන ආපු රොඩු තියෙන්නේ. අර හොටෙල් එකේ දේවල් යන්නේ ෆාම් එකකට මචන්. :yes:

    Ela cam ekanam mara clear wedding shoot karanna
    Nam niyamai. Puluwannam uda yawala video ekak dapan
    Cloud walata udin patta