කාලෙකට පස්සේ අද Drone යැව්වා. Full distance 9.7 km
Last edited:
උබ ඒක කීයටද බන් ගත්තේ,, පෙර්මිට් ඕනිද?
EMINƎM;22716740 said:ado patta kiyada oka
Macho video eke 2.51 idala penawa ara
Hotel eken wawata mona hari ekathu wenawa
Wage.. complain ekak dapan

මචන් එක බැලුවා. එතන කිට්ටුවම තියනවා ඇලක් වැටෙන තැනක්. උඩවලවෙන් එන ඇල. එකත් එක්ක ගහගෙන ආපු රොඩු තියෙන්නේ. අර හොටෙල් එකේ දේවල් යන්නේ ෆාම් එකකට මචන්.![]()
Macho video eke 2.51 idala penawa ara
Hotel eken wawata mona hari ekathu wenawa
Wage.. complain ekak dapan

