Drone_වැව_වටේ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උපන්දිනේට මැවික් ප්‍රෝ එකක් හම්බුනා ....හිමිට ගිහින් රිටර්න් කරලා සල්ලි ගත්තා ..මේ නහින දෙහින කාලේ මොන ඩ්‍රෝන්ඳ බ්‍රෝ :sorry::sorry::sorry:

    Whaaaaaat. Aparade ban.
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    දැන්නම් 85ක් විතර වෙන්නේ බන් පැන්ටම් ස්ටෑන්ඩඩ් එක. මොන පර්මිට් ද බන්, හොරෙන් ටින් ගාල ගිහින් ගහගෙන එනවා. තාම නම් චෙක් උනේ නෑ. පොලිස් මාමිලත් ආසයි වැඩේ බලන්න. උන් එච්චරම අව්ලක් නෑ. සෙල්ලම් දාන්න ගියොත් නම් කරදර වෙන්න වෙයි පස්සේ..

    මටත් එකක් ගන්න ආසයි.:)
    ලංකාවෙන්ද ගත්තේ මචන්? cameralk?
    ගෙන්නන්නම් මල කරදරයි.:(
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් එතකොට අර dji phantom 4 කියලා එකක් තියනවා නේද ලක්ශ දෙකයි ගානකට..ඇයි බන් ඒක එච්චර ගනන්..කිලෝමීටර් පහක්ද කොහෙද නේද ඒකේ රේන්ජ් එක..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් එතකොට අර dji phantom 4 කියලා එකක් තියනවා නේද ලක්ශ දෙකයි ගානකට..ඇයි බන් ඒක එච්චර ගනන්..කිලෝමීටර් පහක්ද කොහෙද නේද ඒකේ රේන්ජ් එක..

    ඒකෙ කැමරා එක සුපිරිමයි. දැනට තියන හොඳම කැමරාව තියෙන්නේ ඒකෙ
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Patta macho, matath hena asavak thiyanava bn mavic ekakin VR experience ekak ganna... henata owwa gana hoyala thiyanava, salli nane ganna 😂 casei neist ge video set eka ehema 😍😍😍
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata nam bayai ban gagawal udin yawanna :( kurullo awith gahuwoth badu gage :( spark eka podith nisa bayai :(