patta ban. wathurata kittuwen yanakota patta. polwathui waga karapu ewai marama lassanai.
ubata hoda practice ekak thiyenawa wenna one. nath nam mehema lassanata ganna ba
rep+



උපන්දිනේට මැවික් ප්රෝ එකක් හම්බුනා ....හිමිට ගිහින් රිටර්න් කරලා සල්ලි ගත්තා ..මේ නහින දෙහින කාලේ මොන ඩ්රෝන්ඳ බ්රෝ![]()
දැන්නම් 85ක් විතර වෙන්නේ බන් පැන්ටම් ස්ටෑන්ඩඩ් එක. මොන පර්මිට් ද බන්, හොරෙන් ටින් ගාල ගිහින් ගහගෙන එනවා. තාම නම් චෙක් උනේ නෑ. පොලිස් මාමිලත් ආසයි වැඩේ බලන්න. උන් එච්චරම අව්ලක් නෑ. සෙල්ලම් දාන්න ගියොත් නම් කරදර වෙන්න වෙයි පස්සේ..


මටත් එකක් ගන්න ආසයි.
ලංකාවෙන්ද ගත්තේ මචන්? cameralk?
ගෙන්නන්නම් මල කරදරයි.![]()
මචන් එතකොට අර dji phantom 4 කියලා එකක් තියනවා නේද ලක්ශ දෙකයි ගානකට..ඇයි බන් ඒක එච්චර ගනන්..කිලෝමීටර් පහක්ද කොහෙද නේද ඒකේ රේන්ජ් එක..
+ addedsuperb machn, machn video eka patta stablene hena smooth ekata video karanna puluvanne bn +
500 meters machan, 24 minutes flying timeela. thnx. oke range eka kochcharada ban? Flying time kohomada?
500 meters machan, 24 minutes flying time