යූ ටියුබ් එකේ Madushanka Wijewikrama ගෙ වීඩියෝස් බලන්න. සර්ච් කරන්න ඒ විදියට. උඩටම එනව චැනල් එක. පට්ටම චැනල් එක. ප්ලේ ලිස්ට් වලට ගිහිල්ල ඒකෙ තියෙනව Dropshippign A-Z කියල ප්ලේ ලිස්ට් එකක් ඒක බලන්න. මුල ඉදන් අගටම වීඩියෝ හැට ගානක් තියේ.. ඒ ටික බැලුවම ඇති ඉතිං වැඩේ පටන් ගන්න. ඒ තරම් කොලිටි එකට අංග සම්පූර්නව වෙන කිසිම චැනල් එකකින් කියල දෙන්නෙ නෑ බං සබ්ජෙක්ට් එක. මෙයා ගුරු මුශ්ටියක් තියාගන්නෙ නැතුව කියල දෙනව. අනිත් හැම එකාම සබ්ජෙක්ට් එක එහෙන් මෙහෙන් අතපත ගාල තමයි කියල දෙන්නෙ. ඒත් පොර කියල දෙනව සැපටම ආයෙ රිදෙන්නම.