Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,754
    1,273
    113
    Mars
    Dropbox 3GB Free space එක ලබා ගමු (Tips n Tricks)

    ගොඩක් දෙනෙක් cloud storage service එක හැටියට භාවිතා කරන්නෙ ජනප්‍රියDropbox නෙ. ඔබට දැනටමත් Dropbox account එකක් තියෙනවා කියලා හිතනවා. දැන් බලමු ඉඩ ප්‍රමාණය 3GBකින් වැඩි කර ගන්නෙ කොහොමද කියලා.

    Dropbox service එකෙ Camera upload feature එක හරහා photos upload කරන විට upload කරන සෑම 500MB photos ප්‍රමාණය කටම 500MB space එකක් dropbox මගින් නොමිලයේ ලබාදෙනවා, මේ ආකාරයට 3GB දක්වා ලබා ගන්න පුළුවන්. පස්සෙ photos ටික අයින් කලා කියලා ලබාදීපු ඉඩ ප්‍රමාණය අයින් කරන්නෙ නෑ. ඒත් 3GB දක්වා Photos upload කරන්න යෑම එපා වෙනවා නෙ, ඉතින් එකට තියෙන්නෙ ‍fsutil command එක මගින් fake size එකක් තියෙන 1GB වගේ jpg/jpeg file කිහිපයක් create කරලා Pen drive එකකට copy කර ගන්න එක.

    c:\>fsutil file createnew c:\myphoto.jpg 1300000000

    පස්සෙ pen drive එක ගලවලා නැවත plug කරන්න. Auto run menu එකෙන් dropbox තොරන්න, ඒ ආකාරයට fake photos files ටික import කර ගන්න. හරියට වැ‍ඩේ කලා නම් dropbox space එක වැඩිඋනා කියලා notification එකක් එයි. Dropbox account එකේ වැඩිවුන space එක පෙන්වනවා, site එකට log වෙලා බලන්න.


    ** තාම Dropbox account එකක් නැත්නම් මේ link එකෙන් 2.5GB Free account එකක් හදාගන්න. (support එකක් දීපල්ලා මචන්ලා හොදේ)



    lLDvN.jpg


    aepRw.jpg
     
    Last edited:

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan mehema karath api 3GB upload karanama onna neda? E kiyane fake file ekak wunath?
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    na ban, fake size ekak nisa 2-3 mins walin upload wenava! :yes:
    Na machan mama ahane api dan hadane 1.2GB file ekak ne cmd eken? Eka ethkota Hard Drive/Pen eke save wela thiyene 1.2GB file ekak hatiyata ne ethkota api Dropbox ekata 1.2GB upload karana onna neda?
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,754
    1,273
    113
    Mars
    Na machan mama ahane api dan hadane 1.2GB file ekak ne cmd eken? Eka ethkota Hard Drive/Pen eke save wela thiyene 1.2GB file ekak hatiyata ne ethkota api Dropbox ekata 1.2GB upload karana onna neda?

    eka 1GB fake file ekak machan, upload karana kota fake file size ekak nisa ekmanata upload wenava. mama meka karala thamai 3GB space eka gaththe, 3-4 mins wage giye.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,754
    1,273
    113
    Mars
    machan dan 1GB file eka upload kerane oneda? 1KB widihata neweida upload wenne

    1. filename/size wenas kara kara image files tikak hadapan fsutil command eka use karala

    2. hadapu files tika pen drive ekata copy karapan.

    3. pen drive eka galavala navatha plug karapan.

    4. auto run menu eka open wena kota "dropbox" yatathe open karala image tika import karanna.

    5. files tika 3-4 mins valin upload wenava fake file size ekak nisa.:yes: