මචන් මම මේක අහන්නෙ දැනුවත් වෙන්න.මගේ යාලුවො ගොඩක් ඩ්‍රොප්ශිපින්ග් කරනවා ඒ උනට වැඩිය එලියට පෙන්නන්නෙ නෑ.ඒත් අර e club එකෙ කෝස් කරපු අය හැමතිස්සෙම ලොකු ගනන් ප්‍රොෆිට් හම්බුනා කියලා ස්ටේටස් දානවා.එකේ කෝස් කරපු අය හැම එකේම පොස්ට් දාන්වා ෆේස්බුක් වට්ඇප් වගේ හැම platform එකක. ඇයි එකේ අය විතරක් එහෙම දන්නේ මොක්ද්ද හේතුව.
(උ මගෙ හොදම යාලුවෙක්. උ කියල දේන්නෙත් නෑ උබල දන්නවද මේකට හේතුව මොකක් හරි විශේශ දෙයක්ද?
P.s :- මමත් ඕක කලා තනිකරම යුටියුබ් එකෙන් ඉගෙන ගෙන
(උ මගෙ හොදම යාලුවෙක්. උ කියල දේන්නෙත් නෑ උබල දන්නවද මේකට හේතුව මොකක් හරි විශේශ දෙයක්ද?
P.s :- මමත් ඕක කලා තනිකරම යුටියුබ් එකෙන් ඉගෙන ගෙන

උටත් කෙල උන නිසා උබේ සල්ලි වලටත් කෙල වෙනවට ආස නිසා තමා කොස් කරන්න කියන්නේ