ithin ban umba patan ganna kalin oya cost, fees, potential refunds, etc. analyze karala baluwe nathda? aduma gane podi budget ekak wath hadaaganin aye karanna kalin. Supplier cost, platform fees, potential refunds, advertising plan wage yana cost tika balala, issella budget ekak hadaa ganin. Ethakota umba aduma gaane dannawa worst case eka mokakda, break even karanna keeyak vikunna oni da wage visthara. Ehema simple planak wath nathiwa karanna wale kaloth nam ithin hamadaama loss thama.
Ebay Account එක විකුණන තියෙන්නේමෙහෙමයි මචං.
මම ප්‍රයිස් අර finalfeecalc එකෙන් ඇනලිසිස් කරලා 50% + වගේ ගාණකුත් තියාන දාන්නේ
ඒත් මචං තේරුමක් නෑ. මොකද හිතා ගන්න බැරි කැල්කියුලේෂන් පාර්ට් එකක් යනවා ඊබේ ඉන්වොයිස් එකේ.
තව අපිට කන්ට්‍රෝල් කරන්න බැරි සීණ්ස් තියෙනවා. කොරෝනා කාලේ පට්ට රිෆන්ඩ් සෙට් උනා. අදත් පෝලිමේ එකක් දීලා ඇරියා. ෂිපින් කොස්ට් එක රෑ අලී එකෙන් ඔඩර් දාලා උදේ බලද්දී යූඇස් වලට කලින් .92$ තිබ්බ එක 5.26$ වෙලා. කැන්සල් කලොත් ඊබේ එක ගාණක් කපනවා වෙනම පේපැල් එක ගාණක් කපනවා වෙනම. ඒ අස්සේ chargeback අනම් මනම් සීන් සෙට් උණාම හොදි ඕනේ නෑ
මොක කලත් මන් මාස 7 -8 ක් ඇදගෙන ආවා. දැන්නම් තිත්තම වෙලා දුවන්නේ. අර ෆීඩ්බැක් අම්බානෙක තියෙන එකවුන්ට් එකක් නිසා අත්අරින්න දුකයි. අත් ඇරියොත් අනිවා බඩු සස්පෙන්ඩ්. ඇයි කස්ටලා / ඕඩර් තාම ඇක්ටිව් නේ. හොට් සෙලින් අයිටම් සෑහෙන්න මම කොන්ටිටි 0 කරලා දුවන්නේ. අන්තිම මාස දෙකේම මම ඩවුන්.
drop shipping ද?Ebay Account එක විකුණන තියෙන්නේ.
ebay accnt eka suspend karaiහැකියාවන් සේවාවන් විදිහට විකුනපල්ලා!
ගූ ටික මැදින් මොලේට ගියාද?
ගියෙ නෑ නේද?
එහෙනම් ආයෙත් කියන්නම්.
හැකියාවන් සේවාවන් විදිහට විකුනපල්ලා!
ඒ පාර ගූ ටික මැදින් මොලේට ගියාද?
ගියෙ නෑ නේද?
එහෙනම් ආයෙත් කියන්නම්.
හැකියාවන් සේවාවන් විදිහට විකුනපල්ලා!
ඒ පාරවත් ගූ ටික මැදින් මොලේට ගියාද?
ගියෙ නෑ නේද?
එහෙනම් තව එක පාරක් ආයෙත් කියන්නම්.
හැකියාවන් සේවාවන් විදිහට විකුනපල්ලා!
ebay accnt eka suspend karai
ඩ්‍රොප් ශිපින් ක්ලාස් කරපං පුලුවන් නම් අනිව ගොඩ... මම මේ ලගදී දැක්කා එකෙක් 30000 ගානේ කරපු දවසෙ කෝස් එකට 200ක් ඉදලා. එතනම ලක්ශ 60ක්. ඔන්න ඕකයි ඩ්‍රොප්ශිපින් වල රහස. නැත්නම් ඩොලර් 1ක්, 2ක් හොයලා ගොඩ යන්න බෑ.

ඉතින් බන් ප්‍රයිස් අප් කරපංකෝමෙහෙමයි මචං.
මම ප්‍රයිස් අර finalfeecalc එකෙන් ඇනලිසිස් කරලා 50% + වගේ ගාණකුත් තියාන දාන්නේ
ඒත් මචං තේරුමක් නෑ. මොකද හිතා ගන්න බැරි කැල්කියුලේෂන් පාර්ට් එකක් යනවා ඊබේ ඉන්වොයිස් එකේ.
තව අපිට කන්ට්‍රෝල් කරන්න බැරි සීණ්ස් තියෙනවා. කොරෝනා කාලේ පට්ට රිෆන්ඩ් සෙට් උනා. අදත් පෝලිමේ එකක් දීලා ඇරියා. ෂිපින් කොස්ට් එක රෑ අලී එකෙන් ඔඩර් දාලා උදේ බලද්දී යූඇස් වලට කලින් .92$ තිබ්බ එක 5.26$ වෙලා. කැන්සල් කලොත් ඊබේ එක ගාණක් කපනවා වෙනම පේපැල් එක ගාණක් කපනවා වෙනම. ඒ අස්සේ chargeback අනම් මනම් සීන් සෙට් උණාම හොදි ඕනේ නෑ
මොක කලත් මන් මාස 7 -8 ක් ඇදගෙන ආවා. දැන්නම් තිත්තම වෙලා දුවන්නේ. අර ෆීඩ්බැක් අම්බානෙක තියෙන එකවුන්ට් එකක් නිසා අත්අරින්න දුකයි. අත් ඇරියොත් අනිවා බඩු සස්පෙන්ඩ්. ඇයි කස්ටලා / ඕඩර් තාම ඇක්ටිව් නේ. හොට් සෙලින් අයිටම් සෑහෙන්න මම කොන්ටිටි 0 කරලා දුවන්නේ. අන්තිම මාස දෙකේම මම ඩවුන්.
මෙහෙමයි මචං
හිතපන් අලි එකෙන් 3ට අරන් මම 8ට වික්කා කියලා
දැන් උඹට හිතෙනවා නේද මට ඉකෙන ලාභයක් තියෙනවා 5ක කියලා. ඒක පට්ට වැරදි මචං
මෙහෙමයි හැදෙන්නේ
අපේ විකුණුම් මිල 8යි
ඊබේ එක අයිටම් ලිස්ට් කරද්දි (ඒ කිය්නේ බඩු ඇඩ් කරද්දි ) ගාණක් කපනවා + සෙල්ස් උනාම ගාණක් කපනවා + මාසේ අන්තිමට බිලක් ගහනවා + ප්‍රෙමා්ෂන් කරනවට ගාණක් ගහනවා + සහ මට නොතේරෙන තවත් කැල්කියුලේෂන් තියෙනවා + රිෆන්ඩ් දෙද්දි කපනවා ෆී එකක් + පේපැල් එක ෆී ඒකක් කපනවා + රිෆන්ඩ් ෆී එකක් කපනවා + මම දන්න විදියට විත්ඩ්‍රෝවල් ෆී එකක් නැති උනාට උන්ගේ එක්ස්චෙන්ජ් රෙට් යන්නේ අඩුවෙන්
ඔන්න ඔය වගේ එකී නොකී මෙකී කිකී දේවල් නිසා මම අර ගාණ 8 නැතිව 10 දැම්මත් මට දැන් හිතෙනවා එක ලොස් එකක් කියලා. පෙලක් කැල්කියුලේෂන් තේරෙන්නෙම නෑ මචං. මේකේ ඉන්න ඇච්චෝ බැච්චෝ 1000$ ස්ක්‍රීන් දැම්මට මචං අලි එකට ගෙවලා අර උඩින් කීව කැපිලි වලින් බර ගාණක් කැපුණම පෙලක් වෙලාවට ඌ සල්ලි දාලා ඇත්තේ ගෙදරින් ඉල්ලලා වෙන්න පුළුළුන්.
ගොඩාක් උණ් මාස 3න් වගේ හැලෙනවා. අර ඔක්කොම වියදම් අඩු වෙයි කියලා හිතලා අම්බ ගාණකින් ප්‍රයිස් අප් කලාම මලාට සේල්ස් නෑ. ඒකකනේ මචං ගොඩාක් උණ් කරන එක නවත්තලා උගන්නන එක කරන්නේ
මන් හතන්නේ මම බිස්නස් ගොඩාක් කැඩුවා නේද පරම සත්‍යය එලි කරලා