සිරියස් අහන්නේ. ඇත්තටම Dropshipping කියන්නේ ගොඩ යන්න පුළුවන් පාත් එකක් නෙමේ නේද? එකෙන් ගොඩ ගිය උන් මෙකේ ඉනන්වද? අම්බානෙක සේල් කලා කියලා හිතාන අන්තිමේ කැල් කරලා බැලුවම අතිනුත් ගෙවන සීන් එකක් නේ තියෙන්නේ. ඔව් ඔව් ෆයිනල් ෆී කැල් සයිට් එකෙන් තමා ෆ්‍රයිස් හැදුවේ. ඒත් ඇහැට පේන සුන්දර ලාභයක් නෑනේ. ගියේ නැති එවායි වැලපෙන ඒවායි විතරමනේ.
දන්න උන් කරපු උනේ ගෙන් සුන්දර කමෙන්ට් බලාපොරොත්තු වෙමි.
දන්න උන් කරපු උනේ ගෙන් සුන්දර කමෙන්ට් බලාපොරොත්තු වෙමි.
