අර බීල අහූනාම බැලුමක් දෙන්නෙ පුම්බන්න ඒක හැම එකාටම අලුත් එකක්ද දෙන්නෙ? ඉයෙ මාව පොලිසියෙන් ඇල්ලුව. උදේ ඉදල දුර ඉදල ආව නිසා මම හෙන නිදිමත ගානට හිටියෙ.
පොලිසියෙ එකා මම බීල කියල අරන් ගියා.
පොලිසියට ගිහින් අරකපුම්බලවැඩක්උනේ නැතිනිසා මාව ගෙදරඑව්ව.
ට්‍රැෆික් එකේ හිටිය ලොක්කෙක් මාව අරන් ආපු එකාට පලු යන්න බැන්න අර බැලුම අහක ගියා කියල..
පොලිසියෙ එකා මම බීල කියල අරන් ගියා.
පොලිසියට ගිහින් අරකපුම්බලවැඩක්උනේ නැතිනිසා මාව ගෙදරඑව්ව.ට්‍රැෆික් එකේ හිටිය ලොක්කෙක් මාව අරන් ආපු එකාට පලු යන්න බැන්න අර බැලුම අහක ගියා කියල..