Dry ස්කින් ප්‍රශ්නයක්ද මෙන්න විසදුම

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ග්ලිසරින්? ෂුවර් ද? මගෙත් අත් රැලි වැටිලා වගේ බන් මගුල මේ AC එකට ද මන්දා...මේක ගෑවොත් හරි යයිද?
     

    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    උබම දාල උබම තැන්ක්ස් කියාගෙන රේප් දීගන්නවද? :rofl::rofl::baffled: දැන්නම් මට මේක ගාල බලන්නත් බයයි වගේ.. :rolleyes::rofl:

    yako dila thiyena rep va;lata thanks kive ..:rofl::rofl::rofl:
    ado mage korala vage tibba kakul vala dan naha meva gavata passe
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    yati pathul palena eka hodai ban. age ushne pita karanne. ape ekak hoda krala uta dan migraine walata awilla wage sin ekak thiynne. hama welana ekatanm hodai ithn.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ඔය කේස් එක නං නෑ කුරුළෑ වලටයි මූණට තෙල් එන එකටයි කරන්න දෙයක් දන්නැද්ද???
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ගාල බලහන් අනිවා හිතන්න බැරි තරම් අඩු වෙනවා.එහෙම උනේ නැත්නම් address එක දෙන්නම් හොයන් ඇවිත් ගහල පලයන් :lol::lol::lol::lol::lol::lol:

    මේක හෙනම වටිනවා AC අස්සේ ඉදල හම රැලිවටෙන අයට

    අදම ගන්න ඕනේ බලන්න...මෙන්න මේක මටත් තියෙනවා..:yes:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මගෙත් ඔය කේස් එක තිබ්බා...dermaveen කියලා wash එකයි lotion එකයි ගෑවා..දැන් නම් ගොඩක් දුරට වැඩේ හරි..ඒත් අවුල ඒවාගේ ගාන තමයි බං...wash එක 2800/- යි..lotion එක 2500/- යි..හැබැයි මාස 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන් 250ml බෝතලයක්..මේක try කරලා බලන්ඩ ඕන... රු 50යි නේහ්...තෑන්ක්ස් මචං...